(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සමාගම ආනයන කළ ගෑස් නෞකාවක් හෙට (4) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලාෆ් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම නෞකාව ගෑස් මෙට්‍රික්ටොන් 3000 ක පමණ තොගයක් ඇති බව එම නිලධාරියා කීය.
ලාෆ් ගෑස් සැපයුම මාස තුනකට අධික කාලයකින් ලැබී නොමැති අතර රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ගෑස් ආනයනය කිරීමට නොහැකි වී තිබුණි.