IMG-LOGO

කළුතර රත් කළ යෞවන සමාජ සම්මේලනය

(සුනිල් එස්.තන්ත්‍රිආරච්චි )

කළුතර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සහ නිළවරණය කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුනු අතර එහිදී පිරිසක් කළබලකාරී ලෙස හැසිරීම නිසා නොසන්සුන් තාවයක් ඇති විය.

මෙම නිළවරණය අද පෙරවරුවේ  උදේ පැවැත්වුනු අතර සියළුම නිලධාරීන් පාහේ තේරුණේ ඡන්දයෙනි.

සවස් වරුවේ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය පැවැත්වීමට නියමිතව තිබියදී ප්‍රධාන ආරාධිතයාවූ කළුතර වැඩ බලන දිස්ත්‍රික් ලේකම් ශානික ත්‍රිමාන්න මහතා ඇතුළු පිරිස කැඳවාගෙන එමින් සිටියදී ශාලාවෙන් පිටත සිටි පිරිසක් නව නිලධාරීන් තේරූ ආකාරය පිළිබඳව දොස් නගමින් කළහකාරීව හැසිරෙන ලදී.

පසුව පොලිසිය මැදිහත්වී තත්වය පාලනය කරන ලදී.



අදහස් (6)

කළුතර රත් කළ යෞවන සමාජ සම්මේලනය

අරවින්ද මොණරවිල Monday, 04 August 2025 08:43 AM

මේ සජබ.පොහොට්ටු කල්ලියේ පිල්ලී රට කාලා විනාශ කරලා, දැන් තරුණ පරපුරත් විනාශ කරන්න දත කනවා. මේකට ඉඩ දෙන්න එපා කොහොමටවත්, දඩාවතේ යන බල්ලන්ව බැදලා දාන්න නැත්නම් ඕක සමාජ ව්‍යසනයක් වෙනවා.

:       1       3

කෝරලගේ Monday, 04 August 2025 09:06 AM

මේ පොහොට්ටු තක්කඩියන් සැලසුම් කරලා නාමල් ගොයියාගෙ කොල්ලො දම්මලා කරන මොඩ චුන් වැඩ. මොකද පොහොට්ටු කාරයන්ට එල්ලෙන්න වල් නැතුව ඉන්නේ.නාමල් පුතේ දැන් දේශපාලනය අතහැරලා වෙන පොඩි රස්සාවක් හොයාගන්න.ඒත් බැහැනේ. නඩු පිට නඩු වැලක් පස්සෙන් එනවානේ.

:       1       3

thusiha Monday, 04 August 2025 09:07 AM

උප සභාපතිගේ මූණ දැක්කම පේනවා උද්ධච්ච මෝඩයෙක් කියලා.

:       2       1

මාලිමාපෙන්දා Monday, 04 August 2025 09:28 AM

අනිවාර්යයෙන් ම මාලිමාකරණය රිංගලා ඇති. ඒකනෙ දැන් හැමතැනම වෙන්නෙ. ගව ශුක්‍රාණු ගේන්නත් හදන්නෙ ඒකයි.

:       3       4

පම්පෝරි ජනක Monday, 04 August 2025 10:03 AM

යෞවන සමාජ වලට රටේ මෙච්චර උනන්න්දුවක් තියනව කියල කවුද හිතුවේ , තැන තැන ගිහිල්ල කෑගහන නාමල් ගේ බයියෝ ටික කරන එකම ජොබ් එක ඒකද කොහෙද

:       2       4

ටිල්වින් සීයා Monday, 04 August 2025 10:07 AM

එනපොට හොඳ නෑ ගොයියෝ. ඩියුටිෆ්රී එකෙන් උස්සපු විස්කි ෂොට් එකක් ගහලවත් කල්පනා කරලා බලන්න ඕන.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 194 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 350 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 687 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site