රාජගිරිය ආයුර්වේද වට රවුමේ පවතින උද්ඝෝෂණයක් හේතුවෙන් මාර්ගය අවහිර වී තිබේ.
මේ හේතුවෙන් 174 බස් මාර්ගය , පාර්ලිමේන්තු පෙදස ඇතුළු අවට මාර්ග රැසක රථවාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.
(36698)