
(දයාසීල ලියනගේ)
රජයේ විශ්ව විද්‍යාල විසින් කලා උපාධිධාරී පාඨමාලව සම්පූර්ණ කිරීම සඳහා එක් ශිෂ්‍යයකු වෙනුවෙන් රුපියල් 8,54,310ක් වැය කරන බව රජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව වාර්තා කරයි.
අනෙකුත් විෂය ධාරාවන් යටතේ පවතින රැකියා වියුකිතියට සාපෙක්ෂව කල විෂය ධාරාව යටතේ සියයට 54.4ක්ව පවතින බව එම වාර්තාව සඳහන් කරයි.
වර්ෂ 2016/2017 වර්ෂවලදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් මේ සම්බන්ධව අධ්‍යාපන වාර්තාවක් නිකුත් කර ඇති බව ද එහි සඳහන් වේ.

