(මනෝජ් හර්ෂික)
“මත්ද්‍රව්‍ය භාවිතය හා නීතිවිරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය” යෙදෙන ජුනි 26 වැනි දිනට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් රජය ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව ජුනි 23 සිට ජූලි 01 වැනිදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක වේ.
මෙම සතිය වෙනුවෙන් දිවයින පුරා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

