
(රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කාර)
රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත පත්මකුමාර මහතාට සාපරාධී බලහත්කාරකම් කළැයි කියන සූරියකන්ද පොලිසියේ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින්නැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් තිළිණ යූ. පීරිස් මහතා අද නියෝග කළේය.
මෙසේ ඇපමත මුදාහරිනු ලැබුවේ කොලොන්න කලුගල ප්‍රදේශයේ පදිංචි සුසන්ත හෙට්ටිආරචිචි නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි.
ඇපකරු පවුලේ ළගම ඥාතියකු විය යුතු බවත් එම ඥාතීත්වය ඉදිරි දිනකදී සනාථ කරන ලෙස ද කොන්දේසි පැනැවීය.
දෙපාර්ශයේ නීතීඥවරුන්ගේ කරුණු දැක්වීම සැලැකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපැයක් මත මුදාහරින ලෙසත් ලබන මස 26 දින නැවැත අධිකරණයට ඉදිරිපත් වන ලෙසත් නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රි ශාන්ත පත්මකුමාර බලහත්කාරකම් කළැයි පී.සීට ඇප