(සුජිත් හේවාජුලිගේ )
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමද අරගල කරුවන් සමග අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීමද කල් දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග වලින් පැවසේ .
අරගලකරුවන් සමග සාකච්ඡාව අද පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතව තිබුණ
මේ රැස්වීම් දෙක පැවැත්වීමට නියම කරගෙන තිබුණේ ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.