නාලක ද සිල්වා යළි රිමාන්ඩ්


හිටපු  නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා  ලබන 21 වැනිදා තෙක්  යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.


 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

 

 

(36698)