ගසක් කඩා වැටී කොළඹ අවිස්සාවේල්ල මාර්ගය අවහිර වෙයි


කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා  ඇති වී ඇතැයි පොලීසිය පවසයි.


 අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ  හේවාගමදී   අද  (18) උදෑසන  මෙලෙස ගසක් කඩා වැටී මාර්ගය අවහිර  වී තිබේ.

 

(36698)