ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති විස්සයි-20 තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 30 ක ජයක් අත්කර ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 187 ක් ලබාගත්තේය. ඕවර 20 ක් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 157 ක් පමණි.
තරගයේ විස්තර වාර්තා සඳහා http://www.kelimandala.lk/ වෙත පිවිසෙන්න
එංගලන්තයට ලකුණු 30 ක ජයක්
Recommended Articles