(අංජුල මහික වීරරත්න)
ඇමෙරිකා තීරු බද්ද අඩුකර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය ගෙන එන පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයේදී ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරනු ඇතැයි දැනගන්නට ඇත.
මෙම කල් තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වේ.

