(රංජන් කස්තුරි)
නොරෝච්චෝල ගල් අඟුරු බලාගාරය බිඳවැටීම නිසා රටපුරා විවිධ ප්‍රදේශවල විටිින් විට විදුලිය විසන්ධි වීම් සිදුවිය හැකි බව ලං.වී.ම ප්‍රකාශකයෙක් කීය.
රටපුරා අද එකවර විදුලිය බිඳ වැටීම නිසා නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතුද අද පෙරවරුවේ සිට නතරවිය.
බලාගාරය යතාතත්වයට පත්කිරීමට දින තුනක පමණ කාලයක්වත් ගතවිය හැකි බවද ලං.වී.ම කියයි.

