( නිමල කොඩිතුවක්කු)
දෙමටගොඩ ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ අද (28) සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්ම නොකළහොත් හෙට (29) සිට තෙල් බෙදා හැරීම නවතා වෘත්තීය ක්‍රියා මාර්ගයක නියැලෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පැවසීය.
අර්ජුන අත්අඩංගුවට නොගත්තොත් තෙල් බෙදාහැරීම නවත්වන්න යයි
Recommended Articles