අදත් ආසාදිතයන් 700 පනී


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 200 දෙනකු අද(2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 738 කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,65,471 ක් දක්වා ඉහළ ගොස් ඇත.