ඇමෙරිකාව ඉරානයට පහර දුන්නොත්, ඉරානය ද පෙරළා ඇමෙරිකාවට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇතැයි මේ වනවිට භූගත බංකරයක සැඟවී ස
දියත
තේ කම්හල් 213ක් වැහිලා
විවිධ ගැටලු හේතුවෙන් රට පුරා තේ කර්මාන්තාලා 213ක් 1986 සිට මේ දක්වා වැසී ගොස් ඇතැයි වැවිලිඅමාත්ය සමන්ත විද්‍යා රත්න
ප්‍රහාර නවත්වා යටත් වෙන්න - ට්‍රම්ප්
ප්‍රහාර නවත්වා කොන්දේසි විරහිතව යටත් වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නියෝග කර ඇත.
විශේෂ අවශ්‍යතා අයට වෙනම බස් සේවයක්
විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවගේ පරිහරණ පහසුව සඳහාම නිම වූ බස් රථ 10ක් පානදුර, කඩවත සහ අවිස්සාවේල්ල නගරවල සිට කොළඹ ජාත
කෙහෙළියට, බිරියට සහ දියණියට ඇප
රජයේ මුදල් අවභාවිතා කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහු
සඳමාලිට පහර දුන්නාට විපක්ෂයෙන් විරෝදයක්
කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී යූ. සඳමාලි මහත්මියට පහරදීමට විරෝධය දක්වමින් විපක්ෂයේ මන්ත්‍රී
සමගියේ අසමගියෙන් කන්දකැටියත් ගිලිහෙයි
සියයට 50ක පැහැදිලි ජයක් නොලද කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජනබලවේගය පක්ෂයේ ආර්.එම් හර්ෂ
කල් තබන විවාදය ගෙනා අජිත්.පී පෙරේරා කලින්ම ගිහින්
ඊශ්‍රායල සහ ඉරාන යුද තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සජබ කළුතර දිස්ත්‍රික්
කොළඹ ඡන්දයෙන් පසු සජබෙ දෙදරීමක්
සමග ජන බලවේගය කොළඹ නගර සභාව පරාජය වීමත් සමඟ එම පක්ෂය තුළ බරපතළ දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තාවේ.
මේ අවුරුද්දේ රට පුරා ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සීයක්
ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් මෙම වර්ෂයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කවදා හෝ නීතිය හමුවට ගේනවා
බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී කළ නීති විරෝධී වැඩේට කවදා හෝ එතුමිය නීතිය හමු
මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට සමු දෙයි
අයහපත් දේ වලක්වා ගැනීමට පොර බැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ජනාධිපති අ
කෙහෙළිය, බිරිය සහ දියණිය අත්අඩංගුවට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල අද (18) අල්ලස් හෝ දූෂණ
2024 මහජන බැංකු වාර්තාව ජනපතිට
මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද පිළිගැන්විණි.
ප්‍රශ්න පත්‍රයේ දෝෂ බැංකුවක උසස් වීම් වළකයි
මෙරට රාජ්‍ය බැංකුවක බැංකු නිලධාරීන්ට උසස් වීම් ලබා දීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන
තවත් පළාත් පාලන ආයතන තුනක බලය ජාජබට
කොළොන්නාව, නුවරඑළිය සහ දෙහිඕවිට පළාත් පාලන ආයතන වල බලය අද ජාතික ජන බලවේගයට ලැබුණු බව ජා.ජ.බ කොළඹ දිස්ත්‍රික් මන්ත
විදේශ රැකියා වැඩත් ඩිජිටල් වෙයි
රාජ්‍ය අංශයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි පියවරක් ලෙස විදේශ කටයුතු, විදේශ රැ
ලංගම බසයක් කන්ටේනරයක ගැටී 22ක් රෝහලේ
රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩල මීන්නාන නගරය ආසන්නයේ දි අද(18) උදෑසන ලංගම බස් රථයක් සහ කන්ටේනර් රථයක් මුහ
ඇහැළියගොඩ අනතුරින් 22ක් රෝහලට
රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩල මීන්නාන නගරය ආසන්නයේ අද උදෑසන ලංගම බස් රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට ම
ව්‍රායි කොළඹ නගරාධිපති ධුරයේ දිවුරුම් දෙයි
ව්‍රායි කැලී බල්ගසාර් කොළඹ නගරාධිපති ධුරයේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන් බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී ආ
ටිල්වින් - චීන විදේශ ඇමති හමුවෙයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත
නාගපට්ටිනම් - කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ඇරැඹේ
අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ ඉන්දියාවේ නාගපට්ටිනම් හා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී
විපක්ෂ මන්ත්‍රීවරු විස්සක් විවාදයක් ඉල්ලා සජිත් එක්ක හිටගනිති
ඊශ්‍රායල ඉරාන යුද්ධය සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන්නැයි විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු විසිදෙනෙක් සිය
’’ විපක්ෂයේ අංකල්ලා වගේ හැදෙන්න එපා’’
ඔබලා වැඩිහිටියන් වූ පසු විපක්ෂයේ ඉන්න අංකල්ලා වගේ හැසිරෙන්න එපා යැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහත
ප්‍රධාන වැව්වල සීමා ලකුණු කරයි
තෝරාගත් ප්‍රධාන වැව් වලට අයත් සීමාවන් සහ සංරක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීමේ වැඩ සටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වරායට අලුත් දොඹකර හතක්
නැගෙනහිර බහළු පර්යන්තයේ (ECT) සහ ජය බහළු පර්යන්තයේ (ICT) බහළු මෙහෙයුම් සඳහා ගැන්ට්‍රි දොඹකර 07ක් ප්‍රසම්පාදනය කිරීමට කැ
කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න යයි
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහෙයවනු ලබන කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සඳහ
කළුතර වෙඩි පුහුණු පිටියේ උණ්ඩයක කොටස් විසි වී අනතුරක්:පොලීසියේ තුනක් රෝහලේ
කළුතර විශේෂ කාර්ය බළකා කඳවුරේ සිද්ධාන්ත වෙඩි පුහුණු පිටියේදී උණ්ඩයක් යකඩ ඉලක්ක පතයේ වැදි එහි කොටස් විසිවීම හේතු
ජාතික ලේඛනාගාරයත් ඩිජිටල් වෙයි
ජාතික ලේඛනාගාරයේ විශ්වසනීය ඩිජිටල් කෝෂ්ඨාගාරයක් (Digital Repository) ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉඩම් සංස්ථාවේ හිටපු නි.සාමාන්‍යාධිකාරීට ඇප
වේරැස් ගඟ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ සංගීත ප්‍රසංගයට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව හා අත්අනෝමතිකව ර

