ප්‍රහාර නවත්වා යටත් වෙන්න - ට්‍රම්ප්


ප්‍රහාර නවත්වා කොන්දේසි විරහිතව යටත් වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නියෝග කර ඇත.

ඉරානය මුරණ්ඩු වන්නේ නම්, ඉරානයට, පහර දෙන බවත් අමතක නොවන පාඩමක් ඉගැන්වීමට තමන් පසුබට නොවන බවත් ට්‍රම්ප් අවධාරණය කර ඇත.