ධීවරයින්ට ’’ සයුර ’’ විශේෂ හදිසි අනතුරු රක්ෂ යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට කෘෂි රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ.
දියත
අපරාධකරුවන්ගේ නම්පවසා කප්පම් ඉල්ලලා
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකුගේ නම් පවසා පුද්ගලයෙකුට තර්ජනය කර රුපියල් කෝටික කප්පම් මුදලක් ඉල්ලා එයින් රුප
අදත් තැනින් තැනට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි ඇති වන බව කාල
එජාප මන්ත්‍රිනියට පහරදීමේ සිද්ධියට අදාළව තුනක් අත්අඩංගුවට
කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි යු. සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයේම තිදෙන
රජයෙන් හිරුජය වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක්
බලන්ගොඩ රජවක පාසලේ ගොඩ නැගිල්ලක් මතට අනපේක්ෂිත අවස්ථාවක ගසක කොටසක් කඩා වැටිමෙන් මියගිය දරුවා වෙනුවෙන් ඔහුග
ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කරයි
ටෙහෙරානයට දිගින් දිගටම ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එම ස්ථානයෙන් ඉවත් කර ගත් බව
‘වැලිගම වෙඩි තැබීමේන් පස්සෙ වාහන ලේඛන මකා දැම්මා ‘
වැලිගම හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාශයේ ලේඛනයක් සම්පූර්ණයෙන්ම වෙනස් කෙරුණු බව කොළඹ අපර
කැලණි ගඟේ ගංවතුර නවත්වන සැලැස්මට කැබිනට් අනුමැතිය
කැලණි ගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්ම සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අධ්‍යාපන නවීකරණයට ලෝක බැංකුවෙන් අත හිත
සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ (GEM) ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුව වෙතින් අතිරේක මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැබිනට් අනුමැති
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරන්න යයි
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර ප්‍රවේශය (CResMPA) යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවා නවීකරණය කිරීමට කැ
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක් එයි
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පතක් සැකසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉන්ධන ඇති තරම් තියෙනවා
ඉරාන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජය
කොළඹ නාගරික මන්ත්‍රිනී සඳමාලි පහර කෑමෙන් රෝහලේ
කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී යූ. සඳමාලි මහත්මිය කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජ
ළමා වරදකරුවන් පුනරුත්ථාපනයට ජාතික ප්‍රතිපත්තියක්
ළමා වරදකරුවන් පුනරුත්ථාපනය සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉඩම්ගොඩ කිරීමේ හිටපු නි.සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් ප්‍රියන්ත මුතුමා
ලංකා ගුවන්යානා හදිසි අනතුරු විමර්ශනයට කාර්යාංශයක්
ශ්‍රී ලංකා ගුවන් යානා හදිසි අනතුරු විමර්ශනය කිරීමේ කාර්යාංශය (AAIBSL) ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වැඩිහිටි අයිතීන් රකින පනත සංශෝධනයට
වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වීදි දරුවන්ටත් ජීවන වියදම් දීමනාවක්
ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට්
බස් ටිකට්ටුව අනිවාර්ය කරයි
බස් රථ මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්
බහලු මෙහෙයුම්වලට වරායට ප්‍රයිම් මුවර් 20ක්
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ප්‍රයිම් මුවර් රථ 20ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියෙක් මිසයිල ප්‍රහාරයකින් මරුට
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සමීපතම යුද උපදේශකයා මෙන්ම ඉරාන හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨතම හමුදා ප්‍රධානිය
කොළඹ නාගරික සංවර්ධන ඉඩමක් බද්ධට
නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටසක් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
විශ්ව විද්‍යාල පනත සංශෝධනය වෙයි
විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලොකුම ලොතරැයි දිනුම ගොකරැල්ලෙන්
ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම වන රුපියල් 474599422 ක සුපිරි ත්‍යාගය ඊයේ (16) ජයග්‍රහණය කර ඇතැයි ජාත
අමරදේව අසපුවට ප්‍රතිපාදන වැඩි කරයි
අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයෙහි (අමරදේව අසපුව) ඉදිරි ඉදිකිරීම් කටයුතු සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීම
ජ්‍යෙෂ්ඨ තැන්පතු ගිණුම් වැඩි පොලියට කැබිනට් අනුමැතියක්
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හිටපු ජනපති වරප්‍රසාද - මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන්න පනත් දෙකක්
ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න (සංශෝධනය) කිරීමට කැබිනට්
ආණ්ඩුව මර්ධනයෙන් රාජ්‍ය පාලනය කරනවා
වර්තමාන ආණ්ඩුව මර්ධනයෙන් රාජ්‍ය පාලනය කරමින් සිටින බවත් ආණ්ඩුව අඛණ්ඩව මේ ආකාරයෙන් කටයුතු කළ හොත් රාජ්‍ය බිඳවැට
එයාර් ඉන්දියා තවත් යානයක් ලෙඩ වෙලා
එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් තවත් මගී ගුවන් යානයක් අද (17) ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන්ගත කිරීමට පෙර ගු
විපක්ෂය සභාවෙන් පැන ගියේ පරාජයේ ලැජ්ජාව නිසයි
විපක්ෂය මැතිසබය වර්ජනය කළේ කොළඹ මහ නගර සභාවේ පරාජය දරා ගත නොහැකි වීම නිසා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

