නීති විරෝධීව පත්වු අගමැතිද, ඔහු යටතේ ලබාදුන් සියලූ පත්වීම්ද තමන් පිළිනොගන්නා අතර ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස ජනතාව
දියත
පාර්ලිමේන්තුව කල්තැබීමට ජනාධිපතිට ඇති බලය වෙනස් කළ යුතුයි
පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමට ජනාධිපතිවරයාට ඇති බලය වෙනස් කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරියේදී එක්සත් ජාතික පක
‘කතානායක දිගටම කළේ හිටපු අගමැති පිනවීමයි’
කතානායක කරූ ජයසූරිය මහතා දිගටම කටයුතු කළේ රට සහ ජනතාව පිනවීමට නොව රනිල් වික්‍රමසිංහ පිනවීමට යැයි ශ්‍රී ලංකා පොදු
ශ්‍රී ලාංකිකයෙක් කුවේටයේ ගොඩනැගිල්ලකින් පනී
කුවේටයේ හවාලී හි මහල් නවයකින් යුතු නිවාස සංකීර්ණයකින් ලාංකිකයකු බිමට පැන ඇතැයි විදෙස් ආරංචි මාර්ග පවසයි. බිමට ඇද
ව්‍යාජ නෝට්ටු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 13ක් සමඟ සුඛෝපභෝගී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඉංගිරිය බොරල
‘මහ මැතිවරණයක සේයාවක් ළඟලු’
නීතියේ යම් බාධාවක් ඇත්නම් එය සංශෝධනය කර හෝ ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා
පළාත් තුනක සායනික අපද්‍රව්‍ය ඉවත්කිරීම නවතී
මධ්‍යම, බස්නාහිර හා දකුණ පළාත්වල රෝහල්වල සායනික අපද්‍රව්‍ය රෝහල් තුළම ගොඩ ගැසෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳ
රතන හිමිගේ සහය ආණ්ඩුවට
රටේ පැවති තත්ත්වය සළකා නව අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරන බවත්,ස්වාධින මන්ත්‍රීවරයකු ල
පීඩන අවපාතයක් වර්ධනය වන ලකුණු
බෙංගාල බොක්කට දකුණින් මුහුදු ප්‍රදේශය මැද ඉදිරි දින කිහිපය තුළ අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එය ශ්‍රී ලංකා
ආහාර සොයා ආ අලියා කඩය කඩා පළතුරු කයි
දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ මීගස්වැව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ තිබුණු එළවළු සහ පළතුරු අලෙවි සැලක්
විදෙස් කතකගේ කඳ නැති හිසක් බොල්ගොඩ රක්ෂිතයෙන් හමුවෙයි
විදේශීය කාන්තාවකගේ බවට සැක කරන කඳින් වෙන් කරන ලද හිසක් බණ්ඩාරගම බොල්ගොඩ ගඟෙහි රක්ෂිතය තුළ තිබී අද (04) හමු වූ බව බණ්
වයඹ වැව් අමුණු පිරී යයි
නියං සමය හමාරකරමින් ප්‍රදේශයේ සියලු වැව් අමුණු පිරී ඉතිරී යාමට වැසි ලැබී ඇතැයි පුත්තලම කරුවලගස්වැව කුඹුක්කල්ල
දෙමළ සන්ධානය විශ්වාසභංගයට සහාය දෙන්න තීරණය කරයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය
ශ්‍රී ලංකාවට කරන විදේශ බලපෑම් වලට අවුන්සාන් සුකීගේ අකමැත්ත
මියන්මාර් රාජ්‍යයේ රාජ්‍ය කවුන්සිල් නායිකා හා එරට විදේශ ඇමතිනි අවුන්සාන් සුකි මහත්මිය සහ මියන්මාර්යේ ශ්‍රි ලංක
ජාතික සමගිය සංහිඳියාව හා මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය ඇමති ෆවුසි
ඒ.එච්.එම් ෆවුසි මහතා ජාතික සමගිය, සංහිදියාව හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ
පක්ෂ නායකයන් සහ සාමාජිකයන්ගේ කැමැත්ත
පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැති පක්ෂ නායකයන් සහ සාමාජිකයන්ගේ රැස්වීමේදී පාර්ල
පාර්ලිමේන්තුව කැඳවන්න’යි එ.ජා. සංවිධානයෙන් තදබල අවවාදයක්
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිස
පොරොන්දු ඉටු නොකළොත් ජීඑස්පී සහනය නැතිවෙන ළකුණු
මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර ප්රඥප්ති සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට විශේෂයෙන්ම යුරෝපා සංගමයට ලබාදුන් පොරොන්දු ඉ
ලංකාවේ හමුදාව විනයගරුකයි - විජේදාස රාජපක්ෂ
ශ්‍රී ලංකා හමුදාව ලොව විනයගරුකම හමුදාව යැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (2) ප
මහින්දට පක්ෂව හා විපක්ෂව කතරගම පොල් ගසති
රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා විරෝධීව ඉවත්කොට නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට විරෝධ
මෛත්‍රී කඩුව දුන්නේ වැදි රජුටයි - නීතිඥ රවී ජයවර්ධන
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා බවට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය එදා ජනවාරි 08 ජයග්‍රහනයට උරදුන් පි
අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ඉවත් කිරීම කොමිසමෙන් නවත්වයි
අග්‍රමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කිරීමට පොලිස්පතිවරයා නිකුත් කළ ව
කතානායක රජුට යටත් විය යුතු නෑ - කිරිඇල්ල
කතානායකවරයා මන්ත්‍රීවරුන්ට මිස රජතුමාට යටත්වීමේ අවශ්‍යතාවක් නැති බවත් මේ අවස්ථාවේදී ප්රජාතන්ත්රවාදය ආරක්ෂ
රට තුල පවතින තත්ත්වය ගැන නොසලකා සංවර්ධන වැඩ කරන්න - ජනපති
රටේ පවතින දේශපාලන තත්ත්වයන් බාධාවක් කර නොගෙන මේ වසර අවසාන වන විට නිම කළ යුතු සංවර්ධන කාර්යයන් විධිමත්ව සහ කාර්යක
මන්ත්‍රීවරුන් අත්සන් කළේ පාර්ලිමේන්තුව කැඳවන්න පමණයි - විමල්
එක්සත් ජාතික පක්ෂය විසින් කතානායකවරයාට ලබාදුන් අත්සන් ලේඛනයට මන්ත්‍රීවරුන් අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තුව
මහින්දට බහුතරය හරි බව ගෝඨා කියයි
පාර්ලිමේන්තුව කවදා රැස් කළත් දැන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය හරි බව අද (2) සවස හි
අයි.ඕ.සී තෙල් මිල පහළට
ඉන්දියන් ඔයිල් සමාගම ද (අයි.ඕ.සී.) පෙට්රරල් සහ ඩීසල්වල මිල ගණන් අද (2) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කිරීමට පියවර ගෙන ඇතැ
‘මහින්ද අගමැති කළේ ව්‍යවස්ථාවට අනුවයි’
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලද්දේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යැයි ජනාධිපති මෛ
තවත් ඇමැතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති
තවත් ඇමැතිවරු දෙදෙනක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
නීතිපති දෙපාර්තමේන්තුවට එස්ටීඑෆ් ආරක්ෂාව
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ පිහිටා ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව සඳහා අද (2) සිට පොලිස් විශේෂ කාර්ය බළකාය

