ඇමෙරිකානු නාවික හමුදාවේ මැදපෙරදිග ස්ථාපිත කර ඇති ඇමෙරිකානු නාවික හමුදාවේ 5 වැනි බලඝණයේ අණ දෙන දෙන නිලධාරීවරයා
දියත
රැකියා විරහිත උපාධිධරයෝ වීදි බසිති
සියළු උපාධිධාරීන්ට වහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් සංවිධා
ටී එන් ඒ සම්බන්ධිකරණ කමිටු රැස්වීම හෙට කොළඹදී
එක්සත් ජාතික පෙරමුණට සහාය පළකිරීමත් සමඟ පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වී ඇති විරෝධය මත දෙමළ ජාතික සන්ධාන පක්ෂ සම්බන්ධ
අගමැති මහින්දට එරෙහි පෙත්සමේ තීන්දුව සවස 3 ට
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට එක්ස
විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් 278 දෙනකුට ශිෂ්‍යත්ව ප්‍රදානයක්
සබරගමුව පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 278 දෙනෙකු සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අධ්
නිවාස සංවර්ධන අධිකාරිය අසළ උද්ඝෝෂණයක් :පිට කොටුව අවට මාර්ග අවහිරයි
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අසළ මේ මොහොතේ පවතින උද්ඝෝෂණයක් හේතුවෙන් ඒ අවට මාර්ග සියල්ලෙහි දැඩි රථ වාහන තදබදයක
පුදුකුඩුඉරිප්පුවෙන් බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් හමුවෙයි
මුලතිව් පුදුකුඩිඉරිප්පු සුදන්තිරපුරම් ප්‍රදේශයේදී කොටි සංවිධානය විසින් වල දමන ලද බෝම්බ ඇතුලු යුද උපකරණ රැසක් ම
‘පොට්ටු අම්මාන් ජීවතුන් අතර නෑ‘
යුද සමයේදී කොටි සංවිධානයේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් ජීවතුන් අතර සිටිනවා යැයි පැවසෙන සියල්ල බොරු ප්‍රකාශයන
බොරැල්ල මරදාන අවට රථවාහන තදබදයක්
බොරැල්ල මරදාන සහ කොළඹ නගර ශාලාව මාර්ග අවට දැඩි රථවාහන තදබදයක් පවති.
රතන හිමි හමුවෙන්න ගියේ අවසර ඇතුවයි
රට ගොඩනගන ජාතික පිළිවෙත එළිදැක්වීමේ උත්සවය සඳහා අතුරලියේ රතනහිමියන්ගේ පන්සලට ගියේ රනිල් වික්‍රමසිංහ නායකතුමන
එජාපයට සහාය දෙන්නේ නම් ලිඛිත ගිවිසුමකට එකඟවිය යුතුයි - ටෙලෝ සංවිධානය
දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සහාය ලබාදෙන්නේ නම් කොන්දේසි සහිත ලිඛිත ගිවිසුම
පාර්ලිමේන්තුවේ ගැටළුව විසඳිය හැක්කේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන්
පාර්ලිමේන්තුව තුළ හා අගමැති පත්කිරීම ඇතුළු උද්ගතව පවතින ගැටළුව ව්‍යවස්ථාවට පටහැනි බවත් එය විසදාගත යුත්තේ ජනාධ
එජාපෙ-ජනපති අතර හමුව හෙටට කල් යයි
එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (02) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව හෙට
ඇමෙරිකානු ගුවන් ප්‍රහාර වලින් සෝමාලියානු සටන්කාමීන් 9 ක් මරුට
සෝමාලියාවේ ලෙබේඩ්හි අල් ශබාබ් ඉලක්ක වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් සටන්කාමීන් නවදෙනකු ඝාතනය කළ බව ඇමරිකානු
ආණ්ඩුවේ ඇමැතිවරු අනිද්දාත් පාර්මේන්තුවට නොයන බව ඇමැති බන්දුල කියයි
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අනිද්දා (05 ) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමත් වර්ජනය කරන බව ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප
එජාපෙ ජනබල මෙහෙයුමකට යයි
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමේ ඊළඟ පියවර ලෙස මහා ජන බල මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පෙරමුණ
කෝටි 10 කට වැඩි මුදල් වංචා කළ සමාගමට පැමිණිලි
කොළඹ කොටුවේ පිහිටා ඇති ගුවන් ටිකට්පත් නිකුත් කරන ප්‍රසිද්ධ සමාගමක ගුවන් ටිකට්පත් ඇණවුම් කළ මෙරට විදේශ සංචාර සංව
‘සුරක්ෂා’ අතරමඟ නවතී
පාසල් සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හදුන්වා දෙනු ලැබූ සුරක්ෂා රක්ෂණාවරණය මේ වනවිට අතරමඟ නතරවී ඇතැයි ල
‘මගේ මන්ත්‍රීධූරය පිනට ලැබුණු එකක් නෙවෙයි’
තමන් පැවති ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්නේ එය බලයේ සිටි සෑම දිනකම රට විනාශය කරා ගිය නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්
‘විපක්ෂ නායක ධූරයත් ෆෙඩරල් වාදය යටතතේම තියා ගැනීම අරමුණයි’
ෆෙඩරල් බලයට යටවූ අගමැතිවරයෙක් පත් කරගන්නා ගමන්ම විපක්ෂ නායක තනතුරත් ෆෙඩරල් වාදය යටතේම තියාගැනීම දෙමළ ජාතික සන්
ස්වෛරීභාවය මහජනතාවටයි
අස්ථාවර ප්රජාතන්ත්රවාදයේ ස්ථාවරත්වය තහවුරු කිරිමේ එකම මාර්ගය මැතිවරණයකට යාම බවත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
රත්මලාන ශ්‍රී ධර්මාරාම නාහිමි ගුණ සැමරේ
රත්මලාන ශ්‍රී ධර්මාරාම නා හිමියන් ගේ ශතසංවත්සර ගුණ සැමරුම කැළණිය විද්‍යාලංකාර පිරිවෙනේදී අද (02) පැවැත්විණි.
හිටපු මහ ඇමැති විග්නේෂ්වරන්ට එරෙහිව අත්පත්‍රිකා බෙදයි
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාගේ වව්නියාවේ පැවත්වෙන වැඩසටහනකට එරෙහිව අද (02) වවුනියාව
ලංගමේට ගල්මුල් වලින් පහර දීමෙන් කොස්තාපල්වරයෙක්ට තුවාල
කතරගම සිට අනුරාධපුර හරහා යාපනය දක්වා ගමන්ගත් ලංගම බස් රථවලට අද (2) කිසියම් පිරිසක් විසින් එල්ල කළ ගල්මුල් ප‍්‍රහාර
ඝාතනයට ලක් වු ගාල්ලේ කොස්තාපල්ට ජනපති අවසන් ගෞරව දක්වයි
මඩකළපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටියදි ඝාතනයට ලක්වු ගාල්ල උඩුගම ප්‍රදේශයේ පොලිස් කොස්තාපල් නිර
රට ගොඩ නගන ජාතික පිළිවෙතෙහි දසුන්
රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී පැවැත්වෙන ’රට ගොඩනගන ජාතික පිළිවෙත’ එළිදැක්වීමේ ජාතික සභාවට අමාත්‍යවරුන් වන
එජාපෙ-ජනපති අතර හමුවක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර හමුවක් අද (02) පස්වරුවේ පැවැත්වෙන බව එක්සත
උතුරු සබේ හිටපු අමාත්‍යවරිය සිදු කළ බව කියන මූල්‍ය වංචා සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්
උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මහත්මිය සිදු කළ බව කියන මුදල් වංචාවන් සෙවීම සඳහා ත්‍රිපුද්ගල කම
විශ්වාසභංග ක්‍රමවේදය ජනපතිට තීරණය කළ නොහැකියි
පාර්ලිමේන්තුව ක්‍රියා කරන්නේ ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් මත යැයි ද ජනාධිපතිවරයා යෝජනා කරන ක්‍රම
කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ දුම්රිය මැදිරි කොළඹට ගෙන ඒම තාවකාලිකව නවත්වයි
කඩුගන්නාව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ පිහිටි “ ජාතික දුම්රිය කෞතුකාගාරය “ සතු ඇති පැරණි දුම්රිය මැදිරි කොළඹට රැගෙන

