පාර්ලිමේන්තු රැස්වීම සඳහා හෙට (4) දිනයේ ද සහභාගී නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම
දියත
පාර්ලිමේන්තුව විසුරුවාලීම නීතිවිරෝධී යැයි ගොනු කළ පෙත්සම් විභාගය හෙටට කල්යයි
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ
'දේශපාලන අර්බුදය දින 7කින් අවසන් කරනවා’
රටේ ඇති දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාවය ඉදිරි සතිය තුළ සම්පූර්ණයෙන් අවසන් කරන බවත් එම අර්බුදය ඇති කලේ තමන් නොව
බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන් සරණාගතයින් 15ක් මරුට
ලිබියාවට නුදුරු මුහුදේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් 15දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ව්‍යවස්ථාව අනුව වැඩ කරන්නයි එජාප නායකයා කියයි
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙනුත් අගමැති ඇමැති යනුවෙන් කාඩ්බෝඩ් පුවරු ඔසවාගෙන ගිය අයගෙනුත් දැන්වත් ව්‍යව
මහජන සේවා බාධාවකින් තොරව ඉටුකරන්නැයි ජනපතිගෙන් උපදෙස්
රටෙහි දැනට පවත්නා නීතිය අනුව මහජන සේවාවාන් කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරි
‘මැතිවරණයකට යන්න කැමති නම් හිටපු අගමැති නඩු මඟට යාම පුදුමයක්’
පාර්ලිමේන්තු මැතිවරණයකට කැමති බව පවසන හිටපු අගමැතිවරයාම පාර්ලිමේන්තුව විසිරවීමේ තීරණයට එරෙහිව අධිකරණයට යෑම ප
කතානායක කාර්යාලයෙන් නිවේදනයක්
මේ වනවිට රටෙහි පවතින ආර්ථික, සාමාජීය හා දේශපාලනමය තත්ත්වයෙන් රට වශයෙන් බරපතල පසුබෑමකට පත්ව ඇති හෙයින් ජනාධිපතිව
‘ජනපතිට ව්‍යවස්ථානුකූලව නියෝග ලබාදිය හැක්කේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට පමණයි’
ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව නියෝග හා විධාන ලබාදිය හැක්කේ තමන් යටතෙහි ඇති අමාත්‍යාංශයෙහි ලේකම්වරුන්ට පමණක්
හදිසියේම හෙළිකොප්ටර් ගොඩබෑමෙන් තංගල්ල කැළඹෙයි
විදේශීය සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානා දෙකක් තංගල්ල බස්නැවතුම්පොළ පිටුපස පිහිටි මහින්ද රාජපක්ෂ ක්
ශ්‍රේණිගත කිරීමේ ආයතන ඉක්මන් වුණා වැඩියි
කෙටිකාලීන දේශපාලන අවිනිශ්චිත තත්ත්ව පදනම් කරගනිමින් ශ්‍රේණිගත කිරීම් පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරී
විරෝධතා පා ගමනට ප්‍රහාර
අන්තරේ විරෝධතා පාගමනට කොටුව ලෝටස් වට රවුමේදී කදුළු ගෑස් , ජල සහ බැටන් ප්‍රහාර එල්ල කර තිබේ.
අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන්නැයි මහින්දගෙන් අභියාචනයක්
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම, අමාත්‍ය මණ්ඩලය ,රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධුරයේ කටයුතු
පලිසේන- ඇලොසියස් යළි රිමාන්ඩ්
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධා
‘දේශපාලන කුමන්ත්රණයේ පාඩුව සිදු වුයේ රටටයි’
ඔක්තෝබර් 26 වැනිදා විධායකයේ මැදිහත්වීමෙන් රට තුළ සිදුවූ දේශපාලන කුමන්ත්රණයේ පාඩුව සිදුවූයේ රටට බව එක්සත් ජාති
බහුතරය ඇති අගමැති පදවිය දරන්න සුදුසු පුද්ගලයා සමග ජනපති කටයුතු කළ යුතුයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, අධිකරණයට, පාර්ලිමේන්තුවට සහ ජනතාවට කන් නොදී ගෝත්රක රජ කෙනෙක් ලෙස රට පාලනය කිරිමට මෛත
‘ෆිච් රේටින්ස්’ ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව පහළට
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච් රේටින්ස්’ ආයතනය ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන විදේශ විනිමය ණය නිකුත්
ලෝටස් පාර වසා දමයි
විශ්ව විද්‍යාල සිසුන්ගේ පාගමන හේතුවෙන් ගාලුමුවදොර පාර කොළඹ ලෝටස් වට රවුමෙන් මේ වන විට වසා දමා ඇත.
ප්‍රංශ ආණ්ඩුව ඉන්ධන බද්ද වැඩිකිරීම අත්හිටුවයි
ප්‍රංශ ආණ්ඩුව ඉන්ධන බදු වැඩිකිරිම අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සති කිහිපයක් පුරා පැවති විරෝධතා ප්
දැන් එජාපයේ කඩතොළු සේරම වැහිලා
ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී තවත් රූකඩ අගමැතිවරයකු පත් කරන්නට යන බවට විශ්වාස කටයුතු ආරංචි ලැබෙමින් පවතින බව එ
අනතුරකින් අයෙක් මරුට:තිදෙනකු රෝහලේ
අකුරණ මහ වංගුව අසලදී අද (04) උදෑසන සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයකු මියගොස් තුවාල ලැබූ තිදෙනෙකු ප්‍රතිකාර සඳහා ම
ස්වාධීන මන්ත්‍රීවරයකුට වුවත් අග්රාමාත්යධූරය ලබා ගැනීමට පුළුවන්
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට සිටින ස්ථාවරයට අනු
ටවුන්හෝල් අවට මාර්ග තදබදයක්
පාගමනක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ, නගර ශාලාව අවට මාර්ගයන්හි රථ වාහන තදබදයක් පවති.
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න ජනපති දෙමළ සන්ධානයෙන් කල් ඉල්ලා ගනී
මම පැය 24ම ඉන්නෙ දේශපාලන වශයෙන් එන ප්‍රශ්න කන්දරාවක් එක්ක.මේ නිසා මට සාමාන්‍ය ප්‍රශ්න ගැන හිතන්න බැහැ මේ වෙලාවේ. දෙ
බහුතර ඉල්ලීම මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට පුළුවන්
පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයේ ඉල්ලීම මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ වසර හතරහමාරකට පසුව පාර්ලිමේන්තුව විසු
තවත් වන අලියෙක් දුම්රියට බිළි
කිලිනොච්චිය මාන්කුලම් පණික්කන්කුලම් ප්‍රදේශයේදී අද (04) අලුයම දුම්රිය මාර්ගය හරහා ගමන් කළ වන අලියෙකු දුම්රියේ ගැ
යාන් ඔයේ සැඟවුණු තවත් ගිනි අවි සොයා ගනී
හොරොව්පොතාන හබගම ප්‍රදේශයෙන් ගලා යන යාන් ඔයේ ජලයයට සැඟව තිබූ ගිනිඅවි අමතර කොටස් සොයා යුද හමුදාවේ කමාන්ඩෝ බළකාය
ගෝඨාගේ නඩුව ජනවාරි 22 සිට දිනපතා විභාගයට
ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේ දී රුපියල් මිලියන 49 ක් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්
කොස්තාපල්වරුන් ඝාතනයට තවත් හිටපු කොටි සාමාජිකයෙක් අත්අඩංගුවට
වවිනතිව් පොලිස් මාර්ග බාධකයේදී ඝාතනයට ලක් වු පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් තවත් හිටපු කොටි ස
කතානායක - හිටපු ජනපති අහම්බෙන් හමුවෙති
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ පියා වූ අභාවප්‍රාප්ත ඩී.එම්.පී.බී දසනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක

