බොරැල්ල මරදාන අවට රථවාහන තදබදයක්


බොරැල්ල මරදාන සහ කොළඹ නගර ශාලාව  මාර්ග අවට දැඩි රථවාහන තදබදයක් පවති.

අද  පැවැත්වෙන  පා ගමනක් හේතුවෙන් මෙම තත්ත්වය  ඇති වී තිබේ.

පැයක පමණ කාලයක්  පවතින මෙම රථ වාහන තදබදය හේතුවෙන්  මහජනතාව දැඩි අපහසුතාවට ලක්ව සිටිති.
 

(36698)

 

 
(ඡායාරූප - 36698)