මෙරට ජනගහනයෙන් සෑම පුද්ගලයකුටම රුපියල් 530,000 ක මුදලක් රටට ණයවී ඇතැයි ලංකා සමසමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍ය මහාචාර්
දියත
වැලිකන්දට අයිස් වැසි
මාස හයකට අධික කාලයක් පොලොන්නරුවට පැවැති නියං තත්ත්වය සහ වියළි කාලගුණික තත්ත්වය හමාර කරමින් වැලිකන්ද ප්‍රදේශයේ
ජනපති එංගලන්තයට යයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද (09) එංගලන්තය බලා පිටත්ව ගියේය.
විශ්වාසභංගය ගැන දෙමළ ජාතික සන්ධාන තීරණය පසුවට කල් යයි
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද (9) කැදවූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්
ආරක්ෂාව සම්බන්ධයෙන් ජපානය සමඟ අවබෝධතා ගිවිසුමක්
ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියේදී ජපානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහත
තවුහීත් ජමාත් සැකකරුවකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට
නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් නිකවරටියේ දී අත්අඩංගුවට ගත් ජාතික තවුහීත් ජමාත් ත්‍රස්ත සංවිධානය
‘ඉඩම් විශේෂ විධිවිධාන පනතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නෑ’
පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගැසට් කරනු ලැබ ඇත්තේ අමාත්
බීමතින් රිය පැදවූ 18කට දඩ
පානදුර දකුණ පොලිස් වසමේ බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පැය තුනක් තුළ අත්අඩංගුවට ගත් පුද්ගලයන් 18දෙනෙකු අද(09) පානදු
අන්තරේ විරෝධතා පාගමනට කඳුළුගෑස්-ජල ප්‍රහාර
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් කොල්ලුපිටියේදී කඳු
‘විශ්වාසභංග යෝජනා ආණ්ඩුව තවත් ශක්තිමත් කරනවා’
විශ්වාසභංග යෝජනා යනු ආණ්ඩුව තව තවත් ශක්තිමත් කරන වැඩපිළිවෙළක් හෙයින් ඊට ඉතා සතුටින් මුහුණ දෙන බව එක්සත් ජාතික පක
ගාලුපාර කොල්ලුපිටිය මංසන්ධියෙන් වසා දමයි
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලුපාර කොල්ලුපිටිය මංසන්ධියෙන් වසා දමා තිබ
මාවුස්සාකැලේ - කාසල්රී ජල මට්ටම පහළ බසී
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට නිසි කලට වැසි නොලැබීම සහ තවදුරටත් පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුව
කැලණියේ ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
කැලණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලද තොරතුරකට
‘එජාප ජනාධිපති අපේක්ෂකයා දැනටත් අතරමං කරලා‘
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා දැනටමත් අතරමං කර තිබෙන ස්වරූපයක් දක්නට ලැබෙන බව එක්සත් ජනතා නිදහස් සන
‘ආගම මුල් කරගනිමින් තනි පුද්ගල ප්‍රහාර එල්ල විය හැකියි’
පාස්කු ඉරිදා මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන් ඇතුළු කණ්ඩායමේ ඉතිරි සාමාජිකයන් සියලු දෙනා අත්අඩංගුවට
‘ලංකාව ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනපතිවරයකු තියාගෙන සිටින රටක්’
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙවතාවක්ම උල්ලංඝණය කළ ජනාධිපතිවරයකු වැඳ වැඳ තියාගෙන සිටින රටක් ඇත්නම් ඒ ලංකාව පමණක් යැය
රුවන් විජයවර්ධන වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධූරයට
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.
වික්ටෝරියා ජලාශයේ පතුලට යටවූ පැරණි තෙල්දෙණිය නගරය යළි මතුවෙයි
ගතවූ කාලය තුළ නිසි වර්ෂාවක් නොලැබීම හේතුවෙන් මේ වන විට මධ්‍යම කඳුකරය තුළ පවතින්නේ දැඩි නියඟයකි.
ගල්කිරියාගමට භීතියක් වූ කිඹුලා බළලු වැවට මුදාහරියි
ගල්කිරියාගම මානේරුව ගම්මානයට පැමිණ සිටියදී අල්ලාගත් හැළ කිඹුලකු කලාවැව ජාතික උද්‍යානයේ පිහිටි බළලූ වැව ජලාශය
මාතර කුණු ගාල්ලට
දින හතරක් පුරාවට මාතර නගරයේ තැන තැන ගොඩ ගැසී ඇති කුණු කසල වලින් කොටුවේගොඩ පොළ භූමියේ තිබෙන කුණු කසල ටොන් පහක ප්‍රම
කුරුණෑගල වැවෙන් ඉපැරණි මුරගල් දෙකක් මතුවෙයි
මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල වැවේ ජලය අඩුවීමෙන් පසුව ඉපැරණි මුර ගල් දෙකක කොටස් මතුව තිබේ.
හේමසිරිට-පුජිත්ට ඇප
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප ම
ආණ්ඩුකාර නියෝගවලින් දකුණේ පාසල් ප්‍රධානීහු අන්දමන්ද වෙති
පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවද ඉක්මවා දකුණු පළාතේ ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කරන ලෙස නියෝග කරමින් දක
ආණ්ඩුවට එරෙහි ජවිපෙ විශ්වාසභංග විවාදය හෙට-අනිද්දා
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හෙට (10) සහ අනිද්දා (11) විවාදයට ගැනීමට ඊයේ (8) රැ
හිටපු සුරාබදු සාජන් මේජර් කුඩුත් එක්ක අල්ලද්දී මව හෘදයාබාධයෙන් මරුට
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 54ක් සමඟ සාජන් මේජර්වරයා අත්අඩංගුවට ගෙන ඔහු කැඳවා ගොස් පදිංචි නිවස සෝදිසි කරමින් සි
එංගලන්තයෙන් කුණු කන්ටේනර් 98ක් ගෙන්වලා
එක්සත් රාජධානියේ සිට නීතිෙවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ පාවිච්චියෙන් පසුව ඉවත් කරන ලද පරණ මෙට්ට තොගයක් අඩංගු කන්ටේනර
රක්නා ලංකා සභාපති රිමාන්ඩ්
ලංකාව අවට මුහුදේ ‘‘පාවෙන අවි’’ ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘‘ර
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහරේ 6 වැනි දිනය
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 06 වැනි පෙරහර මංගල්‍ය අද (08) වැනි දින වීදි සංචාරය කරනු ලැබීය.
‘මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ’
‘දිස්ත්‍රික් සම්බන්ධීරණ කමිටුවේ තීන්දු තීරණ වෙනස් කරන නපුංසකයෝ ඇති. මතක තියා ගන්න අපි නපුංසකයෝ නෙවෙයි. අපි පිරිම
දක්ෂිණ අධිවේගයේ පින්නදූව පිවිසුමේ බුද්ධ ප්‍රතිමාව ඉවත්කිරීමට එරෙහිව විරෝධයක්
දක්ෂිණ අධිවේගයේ පින්නදූව පිවිසුම අසළ ඇති සමාධි බුද්ධ ප්‍රතිමාව මාර්ග සංවර්ධන අධිකාරියේ උපදෙස් මත එම ස්ථානයෙන්

