(ඩයනා උදයංගනී)
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද (09) එංගලන්තය බලා පිටත්ව ගියේය.
තම දරුවකුගේ උපාධි ප‍්‍රදානෝත්සවයකට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙසේ එංගලන්තය බලා පිටත්ව ගිය බව වාර්තා වේ.
ජනාධිපතිවරයා දින කිහිපයක් එරට ගත කිරීමට නියමිතය.

