අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ මොහොමඩ් රාෆික් මොහොමඩ් තස්ලීම් මහතාට මාවනැල්ල දනාගම නි
දියත
‘‘මේ රට හදන්න බැරිනම් හදන්න පුළුවන් රටක් ලෝකයේ වෙන නෑ‘‘
මේ රට හදන්න බැරිනම් හදන්න පුළුවන් රටක් ලෝකයේ වෙන නැතැයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානාය
‘ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශයට පවරාගැනීම මාධ්‍ය නිදහසට මරු පහරක්’
ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ මාධ්‍ය නිදහස
‘‘අට වැනි ස්ථානයේ තිබූ ජාතික රූපවාහිනිය හය වැනි තැනට ගෙනාවේ මමයි‘‘
රූපවාහිනී නාලිකා අතර අට වැනි ස්ථානයේ තිබූ ජාතික රූපවාහිනී සේවය හය වන ස්ථානය දක්වා පැමිණියේ තමන් සභාපතිධූරයට පැම
ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් ලංකාවට බිලියන 1.6ක්
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ ඌනතා මැඩපවත්වාගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමට එර
රාජ්‍ය කළමනාකරණ සහකාරවරුන්ගේ තනතුරු නාමයේ වෙනසක්
රාජ්‍ය සේවයේ නියතු රාජ්‍ය කළමනාකරණ සහකාරවරුන්ගේ තනතුරු නාමය ‘කළමනාකරණ සේවා නිලධාරී‘ ලෙස වෙනස්කර තිබේ.
ගුරුවරු - විදුහල්පතිවරු 26 - 27 වැඩ වර්ජනයක
ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සංගම් 30ක් එක්ව සැප්තැම්බර් 26 සහ 27 යන දෙදින තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත
ගජධීරගේ අසුනට මනෝජ් සිරිසේනගේ නම
මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පුරප්පාඩු මන්ත්‍රී ධූරයට මනෝජ් සිරිසේන මහතාගේ නම මාතර තේරීම්භාර
කොටුවේ සිට බදුල්ලට විශේෂ දුම්රිය දෙකක්
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක් අද(12) රාත්‍රියේ සහ හෙට(13) උදෑසන ධාවනයට යොදවා තිබේ.
ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු 8 දෙනා නිදහස්
ගාලූවරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ට්ගාඩ් සමාගමට අවසර ලබා දීම මගින් ශ්රී ලංකා රජයට රුපිය
පාසලේදී හදිසියේ අසනීප වූ දරුවෙක් මියයයි
පාසලේදී ක්ලාන්තයක් ඇතිවූ පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය පුවතක් අද (12 ) දහවල් දඹ
හමුදාපති පත්කිරීම රාජ්‍ය නායකයාගේ තීරණයක් බව මානව හිමිකම් කවුන්සිලයට කියයි
නව හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්
ආයුර්වේද වෛද්‍ය නිලධාරීහු වීදි බසිති
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු අද (12) රාජගිරිය ආයුර්වේද වටරවුම අසළදී විරෝධතාවක නිරතවූහ.
තව්හීද් ජමාත් 64 දෙනා යළි රිමාන්ඩ්
ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත් අඩංගුවට ගත් 64 දෙනෙකු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත
බන්ධනාගාරයෙන් පලා ගිය සැකකරුවෙක් අත්අඩංගුවට
පොල්ගහවෙල ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටියදී කෑගල්ල
කංජිපානිට දුරකතන ලබා දීමට ගිය පියා-සොයුරා ඇතුළු 6ක් අත්අඩංගුවට
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර ලබාදී
පාන් මිල පහළට
පාන් රාත්තලක් සඳහා වැඩි කළ රුපියල් 2.00 ක මිල අද(12) මධ්‍යම රාත්‍රියේ සිට නැවත අඩුකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සං
ඇල්පිටිය ප්‍රා. සභා අපේක්ෂකයින් පිරිසක් වත්කම් බැරකම් ලබාදී නැහැ
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් පිරිසක් තවමත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොම
‘කීත් නොයාර්‘ සිද්ධියේ විමර්ශන පමා වීම ගැන නීතිපති විමර්ශනයක් ඉල්ලයි
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිප
නමගිය අපරාධකරුවන් බූස්සෙන් කොළඹට ගෙන එද්දී විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ජාත්‍යන්තර මට්ටමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන වෙලේ සුදා, කංජිපානි ඉම්රාන්, සුසෙ
අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලා නීතීමය ලේඛන සිංගප්පූරුවට යවයි
ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සදහා සිංගප්පූරු රජය
’ජනපති වූවාට එජාපයේ නායකත්වය ලැබෙන්නේ නෑ’
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරයකු පත්වූ විට ඔහුට පක්ෂ නායකත්වය හිමි විය යුතුය යන වගන්තිය එක්සත්
ඉදිරි දින දෙකේත් වැස්ස වැඩිවන ලකුණු
දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිකරුවෝ 13 දෙනාට සිතාසි
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘
ඇල්පිටිය ඡන්ද අයදුම්පත් බාර ගැනීම 13න් අවසන්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර බාරගැනීම සැප්තැම්බර් 13 දා දිනෙන් අවසන් වන බව ග
ටී - 56 මැගසින් - ගුවන් යානා නාශක උණ්ඩ ගල්නෑවෙන් හමුවේ
ගල්නෑව ගොවි ගම්මාන මාර්ගය අසළ බෝක්කුවක් යට තිබී ටී - 56 මැගසිනයක්, ගුවන්යානා නාශක උණ්ඩයක් සහ එම්.පී.එම්.බී. වර්ගයේ උණ
MacBook Pro බැටරිය ආරක්ෂාකාරී නැත්නම් ගුවන් ගමන් වලට එපා
ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කළ අඟල් 15 MacBook Pro ඒකකයේ බැටරිය ගිනි ගැනීමේ අවදානමක් ඇති හෙයින් එය ආරක්ෂාකාරී යැයි තහවුර
කැකිරාව අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක්
කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන
දිනන්න පුළුවන් නම් එනවා - නැතිනම් යනවා
අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත් වන බවත් එය කළ නො
නාමල් රාජපක්ෂ යුග දිවියට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මහතා ලිමිනි වීරසිංහ මෙනෙවිය අද (12) විවාහ දිවියට

