(ටි.එල් ජවුෆර්ඛාන්)
ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත් අඩංගුවට ගත් 64 දෙනෙකු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු ඒ සී රිස්වාන් මහතා නියෝග කළේය.
නුවරඑළියෙහි පිහිටි ජාතික තව්හිද් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැක පිට අත් අඩංගුවටගත් කාත්තාන්කුඩිහි පදිංචි කරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගත කර ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු කරන මොවුන් සැකපිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

