පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනා සංවිධානය විසිරුවා හරින බව එහි ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර
දියත
ජයසුන්දර-ගුණරත්න-ආටිගල ඉහළම තනතුරු තුනකට
ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා ද, ආරක්ෂක ලේකම් ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද, මහ
සාපෙළට හැඳුනුම්පත් නැති අයට අනන්‍යතා පත්‍ර 65,000 ක්
එළැඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්පත්කරුවන් අතරින් මෙතෙක් ජාතික හැඳු
හේමසිරි- පූජිත් තවදුරටත් රිමාන්ඩ්
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අ
ජනපති සිය ධුරයේ වැඩ අරඹයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද ( 19) සිය ධුරයේ වැඩ කටයුතු
ජනපති ගෝඨාභයට නිල ධජයක්
ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නිල ධජයක් නිර්මාණය කර තිබේ.
ජනාධිපතිට චීනයෙනුත් සුබ පැතුම්
මෙරට නව ජනාධිපති ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට චීනය සුබ පැතුම් එක් කර ඇත.
ලොකු පුටු තුනකට නම් තුනක්
ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාද, ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ම
රාජ්‍ය ආයතනවලට ජනපතිගේ - දේශපාලකයන්ගේ ඡායාරූප එපා
සියලුම රාජ්‍ය ආයනවල ජනාධිපතිවරයාගේ ඡායාරූපය සහ දේශපාලනඥයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රා
‘‘සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වුවත් ජනපතිවරණය සාමකාමියි‘‘
සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වුවත් ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමී යැයි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්
යුරෝපා සංගමයෙන් - එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට සුබ පැතුම්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය සහ යුරෝපා සංගමය නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර ඇත.
‘ලංකාදීප‘ ලාංඡනය අනිසි භාවිතාවක
‘ලංකාදීප‘ ලාංඡනය අනිසි ලෙස භාවිත කරමින් ලංකාදීප අන්තර්ජාල සංස්කරණය යැයි හැඟවෙන පරිදි කිසියම් පුද්ගලයකු /කණ්
වවුනියාවේ එජාප සංවිධායකට පහරදෙයි
දේශපාලන ආධාරකරුවන් පිරිසකගේ පහරදීමකින් වවුනියාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පී. ඒ. කරුණාදාස මහතා තුවාල ල
ආණ්ඩු පක්ෂයේ තීරණය 20 වැනිදා
ඉදිරියටත් ආණ්ඩු පක්ෂය ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන බදාදා (20) දිනයේ යළි රැස්වීමට
‘ජනපති-අගමැති පක්ෂ දෙකක ඉඳගෙන කටයුතු කරන්න බැහැ’
ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟ මහා මැතිවරණයක් පැවැත්වීම වඩාත් සුදුසු යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නාරා
වැලිකන්දේ රක්ෂිතයක ජීව අත්බෝම්බ 3ක්
වැලිකන්ද, මහින්දාගම ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිත ඉඩමක තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බ 3ක් අද(18) හමු
රුවන්වැලි සෑයේ නව චූඩා මාණික්‍යය මහජන ප්‍රදර්ශනයට
අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ පවතින පැරණි චූඩා මාණික්‍යය ඉවත් කර පළඳවන නව චූඩා මාණික්‍යය ජනතාවට දැක වැඳපුදා ගැනී
‘මාර්තු වෙනකම් නොසිට මහ මැතිවරණයක් පවත්වන්න’
ලබන වසරේ මාර්තු මාසය එළඹෙන තුරු බලා නොසිට මහ මැතිවරණයක් පවත්වන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය ඕමල
ඇමැතිවරු 9 ක් ඉල්ලා අස්වෙති
ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරිමත් සමඟ ඇමැතිවරු 9 දෙනෙක් සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූහ.
නව ජනපතිට ජපානයේ අගමැතිගෙන් සුබ පැතුම්
ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරයට තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ මහතා ද සුබපැතුම් ප
මැතිවරණයක දී ආගමික ස්ථාන යොදා නොගන්නැයි ඉල්ලීමක් කරන්න යයි
මැතිවරණවල දී ආගමික ස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම නැවත සළකා බලන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට බ
කරුණාගේ ප්‍රකාශයක් ගැන විමර්ශන අරඹයි
එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු උප නායකයකු මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අ
ඉම්රාන් ඛාන්ගෙන් ජනපතිට සුබපැතුම්
ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුබපැතුම් එක්කරන බව පකිස්තානු අ
අශෝක් අබේසිංහත් ඉල්ලා අස්වෙයි
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සිය ධූරයෙන් අද (8) ඉල්ලා අස්වී තිබේ.
කතානායකගෙන් ජනාධිපතිට සුබ පැතුම්
ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ධූරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට කතානායක කරූ ජයසූරිය මහතා අද (18) සුබ පැතුම් එක්
‘රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කරනවා‘
රටේ ජනාධිපතිවරයා ලෙස ලැබී ඇති විධායක බලතල රටේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට කිසි විටෙක පසුබට නොවන බව ජනාධි
තිඹිල්ල වැවේ පිටවාන කැඩෙයි
හලාවත, තිඹිල්ල වැවේ පිටවානේ ආරක්ෂාවට යොදා තිබූ වැලි කොට්ට ජලයේ ගසා ගෙන යාම හේතුවෙන් වැවේ ජලය මුහුදට ගලා යන බව තිඹ
මුස්ලිම් පල්ලියකට ගල් ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට
නිවිතිගල කලවාන පාරේ ගැටනිගෙවත්තේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකට ගල් ගැසූ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනකු අද (18) අත්අඩ
චම්පික තනතුරු අතහරී
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
හත්වැනි විධායක ජනපති දිව්රුම් දෙයි
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 18) දිවුරුම් දුන්නේය.

