පුත්තලම මුලික රෝහලේ සායන සදහා සහභාගි වු 20,000 ක රෝගීන්ට ඖෂධ ඔවුන්ගේ පදිංචි ගමටම ගොස් ලබා දිමේ වැඩ පිළිවෙලක් ආරම්භ කි
දියත
ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනය පසුකරයි
ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ
නිලධාරීන්ගේ කටයුතු විවේචනය කළොත් නීති මගින් පියවර
කොරෝනා වයිරසය රට තුළ පැතිර යාම වැලැක්වීම සදහා උපරීම කැපවීමෙන් කි‍්‍රයා කරන රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ රාජකාරි
ලෙබනනයේ නීතිවිරෝධීව සිටින ලාංකිකයින්ට පොදු සමා කාලයක්
ලෙබනනයේ නීිති විරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමා කාලයක් ලබාදීමට එරට රජය එකඟ වී තිබේ.
මිලියන 23 ක PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශයට
කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීම සදහා රුපියල් මිලියන 23 ක වටිනාකමකින් යුත් PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්යාං
ඉදිරි කාලය ඉතා දුෂ්කර-වේදනාකාරී එකක් වේවි යි ට්‍රම්ප් පවසයි
’’ඉදිරි කාලය ඉතාමත් දුෂ්කර සහ වේදනාකාරී වනු ඇත, ඒ සඳහා සෑම ඇමරිකානුවෙක්ම සූදානම්ව සිටීම අවශ්‍යයි’’යැයි ඊයේ (31) සව
අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි
අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමුවූ මධ්‍යම පළාතේ මුල්ම කොරෝනා ආසාදිත රෝගියා මගින් වයිරසය ආසාදනය වීමට වැළැක්ව
ලොව පුරා කොරෝනා මරණ 40,000 ඉක්මවයි
කොරෝනා වයිසය ආසාදනයෙන් ලොව පුරා මේ වන විට මරණ 41,654 ක් සිදුවී තිබේ.
ගාල්ල දිසාවේ කොරෝනා සහන වැඩට රුපියල් ලක්ෂ 127 ක්
කොරෝනා වයිරසය නිසා අපහසුවට පත්ව සිටින ගාල්ල දිසාවේ ජනතාවට සහන සැලසීමට සහ එම වයිරස් මර්ධන කටයුතු සදහා දකුණු පළාත්
දිස්ත්‍රික්ක 6 පැනවූ ඇදිරිනීතිය දිගටම
කොළඹ , ගම්පහ, කලුතර, පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි දැන් ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන
උතුරේ ජනතාවගේ ජල - විදුලි බිල්පත් මාස 6 කට අය නොකරන්නැයි ඉල්ලීමක්
ඇදිරි නීතිය පැනවි ඇති නිසා මේ වන විට ආර්ථික වශයෙන් දැඩි ලෙසින් පීඩනයට පත්වි ඇති උතුරු කරයේ ජනතාවගේ ජල හා විදුලි බ
තඹුත්තේගම ආර්ථක මධ්‍යස්ථානය වසා දැමීමට සිදු වූ බව වෙළඳ සංගම් සභාපති කියයි
එළවළු බෙදාහැරීමට අදාළ වාහන අවසරපත් ලබාගැනීමේදි බලපා ඇති අවහිරතාවය හේතුවෙන් තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථ
ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල නගරවල ජනතාවගේ අඩුවක්
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් පනවා තිබු ඇදිරි නීතීය (01) දින උදෑසන ඉවත් කර තිබු බොහෝ ප්‍රදේශවල ජනතාව නග
දියතලාවේදී නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස්වලට යති
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ දියතලාව යුද හමුදා නිවාඩු නිකේතනයේ සිටි
ගෙවුණ පැය 24 දී ඇඳිරිනීතිය කැඩු 1093 අත්අඩංගුවට
ගත වූ පැය 24 තුල දී ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1093 අත්අඩංගුවට ගෙන වාහන 310 පොලිස් භාරයට ගත් බව ප
කොරෝනා යැයි සැක කාන්තාවක් බදුල්ල මහ රෝහලට
දියතලාව යුදහමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ දි නිරෝධායනයට ලක්වෙමින් සිටි කාන්තාවක් කොරෝනා යැයි සැක සහිතව බ
පුත්තලමේ කොරෝනා ආසාදිතයින් අයි ඩී එච් රෝහලට
පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු අයි ඩී එඩ් රෝහලට යුද හමුදා ආරක්
සංචාරක කර්මාන්තය කඩා වැටීමෙන් තායිලන්තයේ අලි සාගින්නේ
කොරෝනා වයිරස අර්බුදයෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා තායිලන්තයේ අලි ඇතුන් දහස් ගණනක් සාගින්නෙන් පෙළෙන බව සං
කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට
කොරෝනා අසාදිත පුද්ගලයින් 21 දෙනකු මේ වන විට වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
කොරෝනා ආසාදිතයකු සිටි තංගල්ලේ හෝටලයක් වහයි
තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක මඟපෙන්වන්නෙකු කොවිඩ් - 19 වයිරසය ආසාදන
ලක්ෂ 70 ක සිගරට් විකිණු 18 ක් අල්ලති
ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී නීති විරෝධී ලෙස දුම්වැටි අලෙවි කළ ස්ථානයක් අද (31)සවස වටලා එහි සිටි කාන්තාවක ඇතුළු 18 ද
මාරාව තැපැල්පතිනියට-බාල පුතුට කොරෝනා
බණ්ඩාරගම අටුලුගම මාරාව උප තැපැල් ස්ථානාධිපතිනිය හා ඇයගේ බාල පුතුට කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදනය වි ඇති බවට වෛද්‍ය
ආර්ථීක පුනර්ජීවන බලකායක් ඕනා
කොවිඩ්-19 වයිරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථීකය ගලවා ගැනීම අරමුණු කරගෙන බලතල සහිත ආර්ථීක පුනර්ජීවන බලකායක් පිහි
ඇඳිරි නීතිය කඩකළ 7619 ක් දැලේ
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා ඉකුත් (20) සිට පනවා තිබු ඇදිරිනීතිය උල්ලඝනය කළ 7619 දෙනෙක් අද (31) දහවල් වනවි
ඇමෙරිකාවේ කොරෝනා මරණ 3000 ඉක්මවයි
කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,000ක ඉක්මවා ගොස් ඇත.
එජාප මන්ත්‍රීවරු පිරිසක් හෙට ජනපති හමුවෙති
කොරෝනා වසංගතය හමුවේ රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන්
පුත්තලම කඩුමයන්කුලමට එන සියලුම මාර්ග වහයි
පුත්තලම කඩුමයන්කුලම් ගම්මානයට පිවිසෙන සියලුම් පිවිසුම් මාර්ග වසා දමා කිසිවකුටත් ගම්මානයට ඇතුල්විමත් පිටතවිමත
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළට
කොරෝනා වයිරසය ආසාදිත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැලක් තාවකාලිකව වහයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැලක සේවකයකු හදිසියේ ශ්වසනාබාධ රෝගයකට ලක්වීමෙන් පසු ආර්ථික මධ්‍යස්ථානයේ වෙළ
කබ්රාල්ගේ යෝජනාවට වෘත්තීය සංගම් විරෝධය
අර්ථසාධක අරමුදලේ සාමාජික සාමාජිකාවන් වෙත එහි ශේෂයෙන් සියයට විස්සක් මුදා හැරීමට අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික

