(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගත වූ පැය 24 තුල දී ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1093 අත්අඩංගුවට ගෙන වාහන 310 පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඉකුත් මස 20 වෙනි දින සිට අද දින 01 උදෑසන 6 දක්වා අත් අඩංගුවට ගත් මුලු පුද්ගලයින් ගණන 8451 පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 2078 කි.

