( දිල්රුක්ෂි ග්‍රේරු)
කොළඹ , ගම්පහ, කලුතර, පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි දැන් ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය නැවත දැනුම් දෙනතුරු බලාත්මක කර තිබේ.
සෙසු සියලු දිස්ත්‍රික්වල මේ වන විට ලිහිල් කර ඇති ඇදිරිනීතිය යළි දහවල් 2ට පැනවීමට නියමිතය.
එම ඇදිරිනීති කාලය අප්‍රේල් 6 වැනිදා උදෑසන6 තෙක් ක්‍රියාත්මකය. අනතුරුව යළි පස්වරු 2 ට ඇඳිරිනීතිය පනවනු ලැබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.


