මිරිස්ස ධිවර වරාය පාරේදි ඊයේ (30) උදෑසන පුද්ගලයෙකුට වෙඩි තැබු සැකකරු පලා ගිය බව කියන ත්‍රි රෝද රථ දෙකක් ඒවායේ රියදු
දියත
කොරෝනා ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1613 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
හලාවත ශා. ජුසේ දෙව්මැඳුරේ වාර්ෂික පෙරහැර පැවැත්වේ
කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ජනතාව අතර පනවා ඇති නීති රීතිවලට යටත්ව හලාවත මැරවල ශුද්ධ වූ ජුසේ මුනිදුන් නමින් ක
‘‘පාසල් විවෘත කිරීම ප්‍රමාද කර තැපැල් මගින් ඉගැන්වීමේ කටයුතු කරන්න‘‘
කොවිඩ් 19 වසංගතයේ අවදානම තවමත් පහව ගොස් නොමැති බැවින් පාසල් ආරම්භ කිරීම තව දුරටත් ප්‍රමාද කර තැපැල් මගින් සිසුන්ට
හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි
හිටපු ආණ්ඩුකාරවරවරයකු වූ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා අද (30) අභාවප්‍රාප්ත වී ඇත.
චීන - ඉන්දියා දේශ සීමාවේ උණුසුම් තත්ත්වයක්
ඉන්දියා චීන දේශසීමාවේ පිහිටි මතබේදාත්මක කාෂ්මීර කලාපයේ, ලඩාක් හි ගැල්වාන් නිම්නයට චීන හමුදා භටයන් දහස් ගණනක් බල
උස්බැකිස්ථානයේ වයිරස් ව්‍යාප්තියේ මැඩලීම සඳහා පනවා ඇති සීමා දීර්ඝ කරයි
උස්බැකිස්ථානයේ කෙරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීම සඳහා පනවා ඇති සීමාවන් ජුනි 15 දක්වා දීර්ඝ කර ඇතැයි වාර්තා වේ.
විදුලි බලයෙන් පමණක් ක්‍රියාකරන ලොව විශාලතම යානය ගුවන් ගත කරයි
සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන ලොව විශාලතම ගුවන් යානයේ ප්‍රථම චාරිකාව ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේද
මිරිස්සේ වෙඩි තැබීමක්
මිරිස්ස ධිවර වරාය පාරේ පදිංචි පුද්ගලයෙකුට අද(30)උදැසන යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් වෙඩි තබා
රාජ්‍ය පරිපාලන - විදේශ සේවා කාර්යාංශ වෙබ් අඩවි දෙකටම සයිබර් ප්‍රහාරයක්
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවිය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක
ඕස්ට්‍රේලියාවේ - ඉන්දියාවේ සිටි ලාංකිකයන් 304 ක් කටුනායකට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 304 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගු
කොරෝනා ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1558 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රිලවු ඩැහැගනිති
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි මීරුට්හි වෛද්‍ය විද්‍යාලයේ සිටින කොරෝනා ආසාදිතයන්ගේ රුධිර සාම්පල රැගෙන යමින් සිට
මැතිවරණයට යොදවන පොලිස් නිලධාරීන්ට මාර්ගෝපදේශ මාලාවක්
මැතිවරණ රාජකාරී කටයුතුවලට යොදවන පොලිස් නිලධාරීන් සඳහා ද වෙනම මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාං
ඇමැති තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මර්දනය සඳහා
මුම්බායි නුවර රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරෙයි
දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ මුම්බායි නුවර පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන
’ලංකාව ආසාදිත විදේශිකයන්ට සැලකූ ලෙස අනික් රටවල් ද ක්‍රියා කළ යුතුයි’
ශ්‍රී ලංකාව ‘කොවිඩ්-19’ ආසාදිත විදේශිකයන්ට සැලකූ ආකාරය අනෙක් රටවල් ද අනුගමනය කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙ
දිනක් තුළ රුසියාවෙන් මරණ 232ක්
රුසියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ ඉහළම කොරෝනා ආසාදිත මරණ ගණන අද (29) වාර්තා වූ අතර එය 232ක් ලෙස දැක්විණි.
නුවරඑළිය දිස්ත්‍රික්කයට හෙට ඇඳිරි නීතිය
හෙට(30) සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය නිවේදනයක් නිකුත් කරමින් ප
පැය 24ක් ඇතුළත කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයන් 1,993ක්
කටාර් රාජ්‍යයෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා වයිරස ආසාදිතයන් 1,993 දෙනකු හඳුනාගත් බවත් මරණ 3ක් වාර්තා වූ බවත් එරට සෞඛ
කොරෝනා පාලනයට ලැබුණු ආධාර ගැන සවිස්තර වාර්තාවක් කැබිනට් මණ්ඩලයට
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනක කාලයේදී රටට ලැබුණු සියලු ණය හා ආධාර පිළිබඳ සියලු විස්තර ඇතුළත් වාර්තාවක්
’හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමේ බලාපොරොත්තුව හදවතින් අතහැර නැහැ’
හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය තමන් තවමත් හදවතින් අත්හැර නැතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උස
තොන්ඩමන්ගේ අනුප්‍රාප්තිකයා මැතිවරණ නිරෝධායන නීති උල්ලංඝනය කරනවාලු
ලංකා කම්කරු කොංග‍්‍රසයට ආරුමුගම් තොන්ඩමන් මහතා වෙනුවට ඉදිරි මැතිවරණයට තරඟ කරන්නට යෝජනා වී ඇති අපේක්ෂකයා කදුකරය
නෝර්වේ සහ ඩෙන්මාර්කය අතර ගමන් අරඹයි
ස්වීඩනය මඟහැර නෝර්වේ සහ ඩෙන්මාර්කය අතර ගමන් බිමන් ආරම්භ කිරීමට දෙරටේ බලධාරීන් තීරණය කර ඇතැයි නෝර්වේ මාධ්‍ය ආයතන
පැය 24 ක් ඇතුළත ඉන්දියාව කෝරෝනා අසාදිත සංඛ්‍යාව 7000 ඉක්මවයි
ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (29) හත්දහස ඉක්මවූ අතර එම ගණන 7,466ක් ලෙස දැක්විණි.
මාස දෙකකට පසු කොළඹ නගර සභාව රැස් වෙයි
කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස දෙකක කාලයක් නොපැවැත්වුණු කොළඹ මහ නගරසභාවේ මාසික සැසිවාරය නගරාධිපතිනි රෝසි සේ
ආරක්ෂක ලේකම් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අද (29) පෙරවරුවේ කොළඹ 7 බුලර්ස් පටු මගේ පිහිටි විශේෂ කාර
රන්ජන්ට එරෙහි නඩුවේ වාචික දේශන කල්යයි
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය හා හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්
මැතිවරණ දිනය කල් යාමට හේතු සඳුදා අධිකරණයට ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසම දන්වයි
මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකිවීම හා ඊට බලපාන හේතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ලබන සදුදා (01) දීර්ඝ වශයෙන
‘‘මහ මැතිවරණයට පසු පළාත් සභා මැතිවරණයට සූදානම්‘‘
පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා ආණ්ඩුව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා එය ද ජයග

