රත්නපුර නගරයේ මැණික් වෙළඳපොළ හෙට (30) සිට නතර කරන ලෙස රත්නපුර නගරාධිපති ටිරොන් අත්තනායක මහතා මැණික් ව්‍යාපාරිකය
දියත
විස්සට සහාය දුන් විපක්ෂ මන්ත්‍රීන් ආණ්ඩුව පැත්තට යවන්නලු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභාව තුළ
බලන්ගොඩ ඉරිදා සතිපොළ නතර කෙරේ
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු බලන්ගොඩ නගරයේ ඉරිදා සතිපොළ නොපැවැත්වීමට පාර්ලිමේන්තු මන්ත
සන්ඩේ ටයිම්ස් මුද්‍රණය අන්තර්ජාතික ආරක්ෂිත ක්‍රමවේද අනුව
‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරමින් මුද්‍රණය කෙරේ.
කහතුඩුවේ කොණ්ඩා කපන ස්ථානයකට මුද්‍රා
කහතුඩුව කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවකුට කොරොනා ආසාදනයවීම හේතුවෙන් එම ස්ථානයට මුද්‍රා තබා කොණ්ඩා කැපීමට පැමිණි 1
ඉස්ලාම් දේවස්ථානයක 3000 කට සකස්කළ දානයක් නවත්වයි
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ මිලදී ගැනීමට ඇඳිරි නීතිය ලිහිල්කර තිබූ කාලය තුලදී බේරුවල මාලිගාහේන ප්‍රදේශයේ ඉ
වැලිකඩ බන්ධනාගාරය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරන්න යයි
කොරෝනා වසංගතයේ හදිසි අවස්ථා මතුවුවහොත් වැලිකඩ බන්ධනාගාර රෝහල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට බන්ධනා
පාර්ලිමේන්තු රැස්වීම් සතියකට එක දවසයි
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක් දිනකට පමණක් සීමා කිරීමට අද (29) රැස්වු
බලන්ගොඩ මාළු වෙළඳසැල් වසාදමයි
රට තුළ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් බලන්ගොඩ නගරයේ ඇති මාළු වෙළෙඳසැල් සියල්ලම සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්
ඇදිරිනීති පෙදෙස්වල අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ජනතාව පෝලිමේ
බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල හා කුලියාපිටිය ප්‍රදේශයේ ඇඳිරිනීතිය ඇති පොලිස් වසම් 5ක් ආශ්‍රිතව,
කම්කරු කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් 4 ක් ඇතුළු 5 කට කොරෝනා
කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුමේ ආරක්ෂක නිලධාරින් හතර දෙනෙකුට හා අමාත්‍යංශ රියැදුරෙකුට කොවිඩ් 19
නුවරඑළියේ විනෝද චාරිකා නැවත දැනුම් දෙනතුරු තහනම්
රටේ උද්ගතවී ඇති වසංගත තත්වය මත නැවත දැනුම් දෙන තුරු නුවරඑළියේ විනෝද චාරිකා පැමිණිමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය
නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වැඩ අරඹයි
නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කෙරුණු වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටි කාර්යා
බණ්ඩාරවෙල තොග පොළ වසා දමයි
කෝවිඩ් රෝගියකු හමුවීම නිසා බණ්ඩාරවෙල තොග පොල අද (29 ) තාවකාලිකව වසා තැබීමට පියවර ගත් බව බණ්ඩාරවල පරිපාලන මහජන සෞඛ්
කතානායකවරයා 20 වැනි සංශෝධනයට අත්සන් තබයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (29) අත්සන් තැබීය.
බදුගම හැර මතුගම අගුලු අරී
කලුතර දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා කර ඇති ගම්වලින් මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බදුගම නව ජනපද ගම්මානය හැ
තඹුත්තේගම ආර්ථිකයේ වෙළෙඳසැල් 11 ක් වසා දමයි
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදසැල්11ක් අද (29)දින සිට තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව තඹුත්තේගම සෞඛ්‍ය වෛද්
ඇහැලියගොඩට සංචරණ සීමා
ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ අද (29) රාත්‍රි 12 සිට ලබන 02 වනදා එනම් සදුදා උදෑසන පහ දක්වා සංචරණ සීමාවන් පැනවිමට ඇහැ
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 335 ක්
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (28) පස්වරු 10.35 වන විට වාර්තා වු ආසාදිතයන් 124 දෙනාත් සමග, දිනය තුළ වාර්තා වූ
පක්ෂ නායකයෝ හෙට රැස්වෙති
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සාකච්ඡා කර ගැනීම සදහා හෙට (29) දහවල් පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් කැඳවා ඇතැයි විදේශ සබඳ
පෝ දා පිංකම්වලට 50 කට වඩා එපා
වප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අනිද්දා (30) දිනයේදී බස්නාහිර පළාතෙන් පිට විහාරස්ථානවල ද පවත්වන පිංකම් සඳහා 50 ද
මිනුවන්ගොඩ-පෑලියගොඩ පොකුරට තවත් 211 ක් එක්වෙති
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද(28) මේ වනවිට ආසාදිතයන් 211දෙනෙකු එකතු වී තිබේ.
’ශක්තිමත් ශ්‍රී ලංකාවක් යනු ඇමරිකාවට උපායමාර්ගික පාර්ශ්වකරුවෙක්’
ශක්තිමත් සහ ස්වෛරී ශ්‍රී ලංකාවක් යනු ලෝක මට්ටමේදී ඇමෙරිකා එක්සත් ජනපදයට බලවත් සහ උපායමාර්ගික පාර්ශවකරුවෙකු යැය
කොළඹ මහජන ආධාර හෙට සිට
කොළඹ මහනගර සභාවට අයත් මහජන ආධාර දෙපාර්තමේන්තුව දින 12කට පසු හෙට(29) සිට යළිත් ආරම්භ වන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනා
ලක්ෂ 35ක මත්කුඩු පිළියන්දලින් අල්ලයි
වැලිකඩ බන්දනාගාරයේ සිර දඬුවම් විඳින රැඳවියෙකු මෙහෙයවන හොරෙයින් මත් කුඩු ජාලයකට සම්බන්ධ සිවුදෙනකු රුපියල් ලක්
තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිගේ ධුරය අත්හිටුවයි
තලවකැලේ ලිදුල නගර සභාවේ වත්මන් සභාපති අසෝක සේපාල මහතාගේ ධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් වහ
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නොපැකිළව උදව් කරන්න සූදානම්
ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයි අමෙරිකා එක්සත්
ලියාපදිංචි නැති ඖෂධ රජයේ රෝහල්වල භාවිතය වරදක්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධමය පැණියක් බටහිර වෛද්‍ය ක්‍රමය භාවිතා වන රජයේ රෝහල්ව
මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයටත් යයි
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ඔහුගේ බිරිඳ සුසාන් මහත්මිය ඇතුළු දුත පිරිස අද (28) කොළඹ කොච
ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මඩකළපුව පුනානී ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝග

