කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (01
දියත
පාස්කු ප්‍රහාර වාර්තාව අගරදගුරුතුමන්ට
ජනාධිපතිවරයා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අද (01) පස්වරුවේ කොළඹ
60ට වැඩි අයට කොරෝනා එන්නත
ගම් මට්ටමින් කොරෝනා එන්නත ලබාදීමේදී ඉකුත් කාලයේ ඇතිවූ ගැටලුකාරී තත්වයන් මගහැරීම සදහා ඡන්ද ලැයිස්තුවට අනුව වයස
කශෝග්ජි ඝාතනයට සෞදි කුමරුට දඩුවම් කරන්න ප්‍රමාද වෙන්න එපා
සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් අනුමැතිය දුන් බව කියන එරට ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන්
දැරියක් මැරෙනතුරු වේවැලකින් පහරදුන් සැකකාරියන් දෙදෙනාම රිමාන්ඩ්
අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීමට යැයි පවසමින් නව හැවිරිදි දැරියකට සිහිසුන් වන තුරු වේවැලකින් පහරදී මරණයට පත් කිරීමේ
නුග ගස ගිනි තැබූ නිලධාරියාට ඇප
දාරළුව දොරණාගොඩ මාර්ගයේ ජපන් මිත්‍රත්ව පාලම ආසන්නයේ තිබූ ඉන්දියන් නුග ගසක් ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්
කොරෝනා සැදී පැන ගිය යාචකයකු සොයා මෙහෙයුමක්
දඹුල්ල රෝහලේ කොරෝනා වයිරසය ශරීරගත වී ප්‍රතිකාර ලබමින් සිට පැනගිය යාචකයකු සොයා සෝදිසි මෙහෙයුමක් අද (1) දින සිට ආරම්
වේල්ලවීදිය පාරේ ගමන් මල්ලක සිරුරක්
වේල්ලවීදිය පොලිස් වසමේ වේල්ලවිදිය පාරේ ගමන් බෑගයක මළ සිරුරක් තිබී හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොල
ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ගැන හොයන්න’යි නීතිඥවරු 4 අගවිනිසුරුට ලියති
දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට යම
කරුවලගස්වැව ප්‍රා. සභාපතිට පොලිස් ඇප
පුද්ගලයකුට පහර දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පොලිස් ඇප මත අද (1) දින මුදා හ
හමුදා වාහනයටත් රිංගන කුඩු ජාවාරම්මු
මෙරට ක්‍රියාත්මක කුඩු ජාවාරම් ජාලයේ යුද හමුදා සෙබළුන්ගේ නම ගෑවුණු අවස්ථා ඉතාම විරල ය. එවැනි විරල අවස්ථාවක් පසුගි
යොවුන් පාර්ලිමේන්තුව ඇරඹෙයි
පස්වන යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ කථානාය
ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය විවෘත කරයි
මෙරට ප්‍රථම දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය ලෙස , ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය නිල වශයෙන් විවෘ
යුද හමුදා බස් රියක් දුම්රියේ ගැටෙයි
යුද හමුදා බස් රථයක් කැළණිය වනවාසල දුම්රිය හරස් මාර්ගය අසලදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්ර
දෙදිනක විවේක නිවාඩු ඉල්ලා ගම්පහ රෝහලේ කණිෂ්ඨ සේවකයෝ වැඩ වරති
කොරෝනා වයිරසය හේතුවෙන් හෙද කාර්ය මණ්ඩලයට ලබාදී ඇති දින පහක සේවයෙන් පසුව දෙදිනක විවේකය ලබාදෙන්නැයි ඉල්ලා ගම්පහ ම
ඉතිහාසයේ වූ දේ යළිත් සිදුවෙතැයි හැරී බියෙන්
ඉතිහාසයේ වූ දේ යළිත් සිදු වනු ඇතැයි තමා බියෙන් පසුවන බව බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ඉවත් වූ, සසෙක්ස් ආදිපාද යුවළෙ
අටුළුගම කර්මාන්ත ශාලාවක ගින්නක්
බණ්ඩාරගම අටුළුගම අලොතියාව ප්‍රදේශයේ කුඩා කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන නිවසක් අද (1) අලුයම සම්පූර්ණයෙන්ම ගිනිග
සා.පෙළ විභාගයට යන්න විශේෂ බස් සේවාවක්
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් සහ විභාග කාර්ය මණ්ඩල වල පහසුව සදහා හෙට (01) සි
අද කොරෝනා මරණ 7 යි : ආසාදිතයන් 350 යි
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27
ගුවන් හමුදා සංවත්සරයට ඉන්දියාවෙනුත් එයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ගුවන් සංදර්ශනයට සහභාගිවීම සඳහා ඉන්දීය ගුවන් හමුදාව
ගුවන් හමුදා 70 වැනි සංවත්සරයට ගාලු මුවදොර පිටියේ ගුවන් සංදර්ශනයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැත්තෑ වන සංවත්සරය වෙනුවෙන් ඉන්දියානු ගුවන් හමුදා ගුවන් යානා හා ශ්‍රී ලංකා ගුවන් හමුදා
නාගමඩුව වැව් රක්ෂිතයේ ගස් දරට කපති
වනාතවිල්ලුව නාගමඩුව වැවට අයත් රක්ෂිතයක තිබු වටිනා ශාක වර්ග රැසක් දරට කපා තිබෙනු දක්නට ලැබිණි.
දුම්රිය කාර්ය සහයක නිලධාරිවරයා රුපියල් 2000 ක අල්ලස් ගනිද්දී අත්අඩංගුවට
දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහයක නිලධාරියකු හුනුපිටිය දුම්රිය හරස් මාර්ගය අසලදී ලොරි රියදුරෙකුගෙන්
ශ්‍රී ලංකාව යුදාධිකරණයට ඉදිරිපත් කරන්නැයි උතුරේ මාරාන්තික උපවාසයක්
ශ්‍රී ලංකාව යුදාධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් උතුරු නැගෙනහිර පළාත් ආගමික නියෝජිතවරු කිහිපදෙනෙක්, යා
මධ්‍යම අධිවේගයේ පමාව යහපාලන අමාත්‍යවරයකුගේ කොන්ත්‍රාත් සමාගම නිසයි
අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබාදී තිබියදී යහපාලන රජයේ අමාත්‍යවරයකුගේ කොන්ත්‍රාත් සමාගමේ ඉදිකිරීම්වල ප්‍රම
වසරකට පසු සංචාරකයෝ නුවරඑළියේ සිරි නරඹති
සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමඟ නුවරඑළියේ සංචාරය සඳහා නිරෝධායන උපදෙස් පිළිපදිමින් දේශීය සංචාරකයන් විශාල පිරිසක් ප
මීගමුව බන්ධනාගාර නියාමකවරයකුගේ වැඩ තහනම්
ජංගම දුරකථන පහක් සන්තකයේ තබාගෙන රාජකාරියේ නිරතව සිටි මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයකුගේ සේවය වහාම ක්‍රියාත්මක ව
කම්කරු වන්දිය ලක්ෂ 25 ක් තෙක් වැඩිවෙයි
සේවය අවසන් කිරීමේ වන්දිය ලක්ෂ 25 ක් දක්වා වැඩි කළ බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි.
මඩකලපුව කාන්තන්කුඩියේ පෙදෙස් කිහිපයක හෙට අගුළු අරී
මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක් හෙට(01) සිට හුදකලා බවින් ඉවත් කරනු
එම්ආර්අයි ලොව හඳුන්වා දුන් මහාචාර්ය ජෝන් මල්ලාඩ් මියයයි
එම්ආර්අයි තාක්ෂණය දියුණු කිරීම සඳහා පුරෝගාමී වූ බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යා මහාචාර්ය වෛද්‍ය ජෝන් මල්ලාඩ් ම

