යාපනයේ මත්පැන්හල් නැවත දැනුම් දෙනතුරු මුද්‍රා තැබීමට පියවරගත් බව යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.
දියත
නෞකාවේ ගින්න ගැන කාපිතාන් ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ ගන්න යයි
පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ ගින්න සහ එමගින් සිදු වු පරිසර හානිය සම්බන්ධයෙන් නැවේ කාර්ය මණ්ඩලයේ කපිතාන්වරයා ඇතුළ
කොරෝනා ආසාදනය වි සිටි බද්දේගම සමිත හිමියෝ අපවත්වෙති
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ කොරෝනා වයිරසය ආසාදනය ව
දඹුල්ලට එළවළු කිලෝ ලක්ෂ 100ක්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම විවෘත කිරීමත් සමඟ එළවළු කිලෝ ලක්ෂ සියයකට වැඩි ප්‍රමාණයක් දඹුල්ලට ලැබී ඇතැයි
කොවිඩ් මරණ 1400 ඉක්මවයි
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 42 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (29) තහවුරු කළේය.
නිරෝධායන නීති කැඩූ 914ක් අත් අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 914 ඊයේ දින අත
වැසි වාර කීපයක් අදත්
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දින වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්
සහන මලු සැකසෙන අයුරු බලන්න වෙළෙද ඇමැති යයි
කොරෝනා වයිරසයයෙන් නිරෝධායන පවුල්, අඩු ආදයම්ලාභී පිරිස් මෙන්ම ගංවතුරින් පීඩාවට පත්ව සිටින ජනතාවට බෙදා දීමට නියම
‘‘නෞකාවේ සුන්බුන් හා අපද්‍රව්‍ය රැස්විය හැකි වෙරළතීර සහ ස්ථාන තහනම් කරන්න‘‘
ගිනිගත් “එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාවේ සුන්බුන් හා අපද්‍රව්‍ය රැස්විය හැකි වෙරළ තීර සහ ස්ථාන අනතුරුදායක ප්‍රදේශ ලෙ
බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවත් සතියකින් අත්හිටුවයි
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමේ කාලය තවත් සතියකින් දීර්ඝ කර ඇතැයි බස්නාහිර පළාත් ප
පඬුවස්නුවර ප්‍රා සභා සභාපති කොරෝනා ආසාදනය වී මියයයි
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති ආර්.පී
කොරෝනා ආසාදිතයන් 2039ක් වාර්තා වෙයි
කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 2039 දෙනකු අද දින හඳුනාගත් බව යුද හමුදාපති ජනරාල් ශවේද්‍ර සිල්වා මහතා පවසයි.
ගිනිගත් නැවේ සුන්බුන් ඉවත් කරන්න ගුවන් හමුදාවත් එක් වේ
ගිනි ගනිමින් පැවති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටීමෙන් මීගමුව, දුන්ගල්පිටිය ,තලාහේන වෙරළතීරයට ගසා ගෙන ආ
ජංගම වෙළෙඳුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල බෙදා දෙයි
බේකරි නිශ්පාදන නිවෙස් වෙත රැගෙන යන කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළදුන්ගේ මෙන්ම පාරිභෝගික ජනතාවගේත් සෞඛ්‍ය ආරක්ෂා
කොරෝනා එන්නත ලැබිය යුතු තවත් පිරිසක් විපක්ෂ නායක පෙන්නයි
කොරෝනා ව්‍යසනය හේතුවෙන් බලවත් පීඩාවකට සහ අසාධාරණත්වයකට පත්ව ඇති ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව එන්නත්
‘ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ගෙන්වන්නේ කොහොන්ද තීරණයක් නැ‘
ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රා ව දී ඇති අයට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ දහයක් ආනයනය කි
‘පොලිසියේ ලොකු පුටු රැසකට අලුත් මුහුණු‘
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු පහකට ලබන සතියේදී සුදුස්සන් පත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රි
ගිනිගත් නෞකාවේ අපද්‍රව්‍ය මීගමු කළපුවෙත්
ගිනිගත් නෞකාවෙන් මුහුදට වැටි පාවෙමින් පැමිණි පලාස්ටික් බෝල ඇතුලු විවිධ අපද්‍රව්‍ය ඇතුලු සුන්බුන් රැසක් මේ වන ව
පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන්ට කොරෝනා
ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කපිල නුවන් අතුකෝරල මහතා කොවිඩ් 19 ආසාදනය වි කොළඹ පුද්ගලික රෝහලක ප
පෞද්ගලික රෝහල් ගැන මන්ත්‍රී මුජිබර් ගෙන් ජනපතිට පැමිණිල්ලක්
බොහෝ පෞද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන්ගේ අසාධාරණ ලෙස මුදල් අය කරන හෙයින් එය වහාම වැළැක්වීමට පියවර ගන්නැයි සමගි ජ
‘ ඉදිරි සතියේදී කොරෝනා රෝගීන් අඩු නොවුනොත් රට අර්බුධයක‘‘
කොවිඩ් රෝගීන් වාර්තා වීමේ දැනට පවතින ප්‍රවණතාව,ඉදිරි සති කිහිපය තුළ ද මේ ආකාරයෙන් පැවතුණහොත් රට තුළ දැඩි අර්බුද
ජංගම වෙළඳරථ නොපැමිණීමෙන් කුරුණැගල ජනතාව අසීරුතාවේ
අත්‍යාවශ්‍ය සේවා සහිත ජංගම වෙළඳ රථ නොපැමිණීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාගරික මෙන්ම ග්‍රාමීය මට්ටමේ පදිංචි ජ
‘ලංකාවට සිදුවූ හානියට නෞකාවෙන් වන්දියක් ඉල්ලනවා‘
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් අන්තර් වන්දියක් ඉල්ලීමට බලාපොරොත්තු වන්නේ
'එන්නත්කරන වැඩපිළිවෙළට සහයෝගය මිස බාධා එපා'
එන්නත් කරන වැඩපිළිවෙළට සහයෝගය දීම මිස ඊට බාධා කරන කිසිම කටයුත්තක් නොකරන්නැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාත
වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනකුට කොරෝනා
වතුපිටිවල මූලික රෝහලේ දොළහ වාට්ටුවවේ (පිරිමි) නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සාමාන්‍ය රෝගීන් දෙදෙනෙකුට කෝවිඩ්
යුද හමුදාවෙන් තවත් සද්ක්‍රියාවක්
කොළඹ අවට සිටින යාචකයනට සහ ආහාර පාන සපයා ගත නොහැකි පිරිස්වලට සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර පාන ලබා දිමට යුද හමුදා භට පිරිස්
පාස්කු සැකකරුවන්ට නුදුරේම නඩු
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෙසු සැකකරුවන් ට ඉදිරි සති කිහිපයේදී නීතිපතිවරයා විසි
අලිවැට හදන්න ත්‍රිවිධ හමුදාව කැඳවයි
රටපුරා අලි වැට ඉදිකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි .
කොරෝනා ආසාදිත තරුණයා නිවෙසින් පැන යයි
කොරෝනා වයිරසය ආසාදිත බොරැල්ල මැගසින් පාරේ පදිංචි 28 හැවිරිදි තරුණයකු නිවැසියන්ට ද නොදන්වා නිවසින් පිටවී ගොස් ඇතැ
දඹුල්ල ආර්ථිකය හදිසියේ වහලා
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන දින තුනක කාලයක් තොග වෙළෙඳ ව්‍යාපාරිකයන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා විවෘත කරන බවට කරන ලද දැ

