කොරෝනා ආසාදිතයන් 2039ක් වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 2039 දෙනකු අද දින හඳුනාගත් බව යුද හමුදාපති ජනරාල් ශවේද්‍ර සිල්වා මහතා පවසයි.