ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ප්රශ්නය ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡා කර තීරණයකට එළඹෙන
දියත
“කොවිඩ් නිසා රටවල් විස්සක් ලංකාවේ සංචාරය කිරීම තහනම් කරලා’’
කොවිඩ් තත්වය හේතුවෙන් මේ වන විට රටවල් 20 ක් ශ්‍රී ලංකාවට සංචාරය කිරිම තහනම් කර තිබෙන බවත්, එම රටවල සංචාරකයන් ශ්‍රී ල
‘‘මානව හිමිකම් සංවිධානවල නිරුවත දැන් පේනවා‘‘
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සී මිය ගිය බව කියන දැරියගේ මරණය සම්බන්ධය
19 ලක්ෂයකට එන්නත් දී අවසන්
කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් සහ පූර්ණ එන්නත් කරණයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ (26) වනවිට ලක්ෂ 19
ජනාධිපතිවරයා චීන ජාතිකයන්ට කළ ඇරයුම
ශ්‍රී ලංකාවට සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ විසි හතක් මේ දක්වා පරිත්‍යාග කරමින් චීන රජය ලබාදුන් සහයෝගය තමා ඉහළින
රන්මාල කොල්ල කල්ලියක් අල්ලයි
යුද හමුදා ආබාධිත සෙබළකු ඇතුළු පුද්ගලයන් තිදෙනකුට හොරයින් මත්කුඩු ලබාදී කොල්ල කෑම් වල යෙදවු 21 හැවිරිදි තරුණයකු ස
අල්ලස් නඩුවෙන් ඇවන්ගාඩ් සභාපති ඇතුළු දෙදෙනා නිදහස්
ශ්‍රී ලංකා අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටි තුනහමාරකට අධික අල්ලසක් ලබාදුන් බවට හා ලබ
දහයියා ලොරියක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි
තලවකැලේ - නාවලපිටිය මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් බෝහීල් ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළ
කරවල වාඩිවල සිටින දරුවන් සොයා පොලිස් මෙහෙයුමක්
මුහුදු කලාපය ආශ්‍රිතව කරවල වාඩිවල මෙහෙකාර සේවයේ යොදවා සිටින දරුවන් සොයා ගැනීමටද පොලිසිය විමර්ශන අරඹා ඇතැයි මහජ
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට
කටුනායක ඇවරිවත්ත නගරයේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් මාරු කිරීමට තැත් කරමින් සිටි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඊය
පාස්කු ප්‍රහාරයේ ප්‍රකාශ ගන්න මන්ත්‍රී හරීන් සී.අයි.ඩීයට කැඳවයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්
කොරෝනා පාලනයට කෝටි 1184ක් ගැනීමේ යෝජනාව මැතිසබයට
කොරෝනා පාලන කටයුතු සඳහා රුපියල් කෝටි 1184ක පරිපූරක මුදලක් අනුමත කර ගැනීම සඳහාවූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලූත්ම න්
විදෙශ් ණය වාරිකය ඩොලර් කෝටි 100 ගෙවයි
විදේශ ණය හා පොලී වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ඊයේ(26) ගෙවූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී
“සාධාරණ සමාජයක්’’ ජාතික ව්‍යාපාරයට තවත් සිවිල් සංවිධාන කිහිපයක්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ එක්ව අසාධාරණයට පත්වන සමාජ පුරවැසියන්ට සාධාරණත්වය ලබා දීම උදෙසා සම්බ
කතාබහට ලක්වූ මුදල් පනත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට
විපක්ෂයේ දැඩි විවේචනයට ලක්ව ඇති මුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත .
සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිතා කළොත් වැඩවරදී
සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිත කරන සංචාරක මාර්ගෝපදේශකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි සංචාරක
චීනයේ ලොකුම එන්නත් තෑග්ග අද උදේ කටුනායකට
චීන රජය ප්රදානය කළ සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් සහ එන්නත් විදීමට යොදා ගන්නා සිරින්ජර ලක්ෂ16ක් දිවයිනට අද (27)
ළමා ශ්‍රමිකයන් 45,000ක් මෙහෙකාර සේවයේ
වයස අවුරුදු 18ට අඩු ළමයින් 45000 කට ආසන්න පිරිසක් මෙහෙකාර සේවය ඇතුළු ශ්‍රම බලකායේ සිටින බව කම්කරු දෙපාර්තමේන්තුව කිය
සේලයින් ගෙන්වීම නැවැත්වීමට කැබිනට් අනුමැතිය
විදේශයෙන් සේලයින් මිලදී ගැනීම ලබන සැප්තැම්බර් මස 1වැනිදායින් පසු සම්පූර්ණයෙන්ම නවත්වන බව ඖෂධ නිශ්පාදන සැපයුම්
නිරෝධායන නීති කැඩූ 123ක් පොලිස් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 123ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වංචා රැසකට සම්බන්ධ අයෙක් පොලිස් දැලේ
මහනුවර ප්‍රදේශයේ වාහන සහ මුදල් වංචාවන් රැසකට සම්බන්ධ සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩං
‘‘විදේශ සංචිතය ඉදිරි මාස තුනේ දී ලොකු තැනකට යනවා‘‘
ඇමරිකානු ඩොලර් මිලියන 2650 ක මුදලක් ඉදිරි මාස තුනේදී අපේක්ෂා කරන බව මුදල් ,ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ව්‍යවසාය ප්‍ර
අද දින තද සුළං සහ තද වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (27) දිනයේත් වැසි සහ සුළං සහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු පිරේ
කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාවය ද අවසන් වි ඇතැයි
දිසා කීපයක ගම් කීපයක් නිදහස් කරයි
කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 3 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද 27 උදෑසන සිට හුදකලා බවින් මු
බැසිල්ගේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම අද කැඳවෙයි
මුදල් ඇමැති වරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති ’’මුදල් සංශෝධන පනත් කෙටුම්පත’’ ආණ්ඩුක්‍රම ව
හොර නෝට්ටු සමග අයෙක් මාට්ටු
කටුනායක ප්‍රදේශයේ දී රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවක් 6 ක් සහ ව්‍යාජ මුදල් මුද්‍රණය කරන යන්ත්‍රයක් ළඟ තබාගෙන සිටි ප
වැඩකාර කමට ගත් දරුවන් සොයන්න මෙහෙයුමක්
බාලයවස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවාස සහ ස්ථාන සොයා අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්
ඔන්ලයින් පන්ති දරුවන්ගේ ඇස් ලෙඩ කරයි
දරුවන් දිගින් දිගටම ඔන්ලයින් අධ්‍යාපනයේ නිතරවීම නිසා ඔවුනට අක්ෂි ආබාධ ඇතිවීමේ අවධානමක් ඇතැයි කොළඹ අක්ෂි රෝහලේ
අමරසේන කංකානම්ගේ දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ ගීත රචක අමරසේන කංකානම්ගේ මහතා අභාවප්‍රාප්ත විය.

