යහපත් ජීවිතයක් උදෙසා සිය මවුබිම අත්හැර විදෙස් රටකට යමින් සිටි ඇෆ්ගන් යුවලකට දාව දැරියක උපත ලබා ඇතැයි ‘ද නිව්යෝක්
දියත
කැපකර දිවිය සලසන මව ඇයය, මේ විරුවරියනට ජාතිය ණය ගැතිය
වැලිගෙපොළ ගම්මානයේ වයස්ගත හා ආබාධිත පුද්ගලයන්ට කෝවිඩ් මර්ධන එන්නත් ලබාදීමට පැමිණි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්ය
අඩි 30,000 ඉහළ සිදුවුණු දරු ප්‍රසූතිය
ඇෆ්ඝනිස්ථානයේ තලෙයිබාන් පාලනය හමුවේ රටින් පලා යන ඇෆ්ඝන් කාන්තාවකට ගුවන් යානයකින් බ්‍රිතාන්‍ය බලා ගමන් කරමින් ස
කොරෝනා ආසාදිතයන් 3698ක් වාර්තා වෙයි
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,698 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් ස
ලොව පුරා රටවල කොරෝනාවේ තතු
අගෝස්තු 28 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිර
කොස්හේන කන්දේ මහා ගලක් පහළට තල්ලු වෙයි
මීරිගම බෝතලේ පහලගම කොස්හේන් කන්ද මුදුනේ තිබූ දෑවැන්ත ගල් කුට්ටියක් අද උදේ ගස් ගල් පෙරලාගෙන පහළට ඇද වැටී නිවසක් ආ
මෙරට ලක්ෂ හැත්තෑවක් පූර්ණ එන්නත් කරණයට
මෙරට සමස්ථ ජනගහනෙයන් මිලියන 07කට අධික සංඛ්‍යාවක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
පානදුර රෝහලේ දි මළ සිරුරු දෙකක් මාරු වෙයි
පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිංහල කාන්තාවගේ මළ සිරුරුක් මුස්ලිම් කාන්තාවකගේ මළසිරුරක් ලෙ
සීනි ටොන් 12000ක් දින 60ක් තිස්සේ වරායේ හිර වෙලා
ආනයනය කරන ලද සීනි කන්ටේනර් 600 කට ආසන්න සංඛ්‍යාවක් මාස දෙකක පමණ කාලයක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇති බව ආනයනකරුවෝ පවස
දකුණේ තාක්ෂණ වැඩමුළුව සාර්ථකව අවසන් කරයි
දකුණු පළාත තුළ තාක්ෂණ භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇරැඹූ ජාතික තාක්ෂණ වැඩමුළුව ඉතා සාර්තක වූ බව තොරතුරු හා සන්නි
ෆයිසර් එන්නත ලබාදීමේ බලය යුද හමුදාවට
කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය පළමු වතාවට යුද හමුදාවට පවරනු ලැබ ඇත.
ගිනි අවි පහක් උණ්ඩ සමග සැකකරුවෙක් මාට්ටු
මෙරට නිෂ්පාදිත ගිනි අවි පහක්,උණ්ඩ 22 ක්, විදේශ රටක නිෂ්පාදිත අත් බොම්බයක් සමග සැකකරුවකු රඹුක්කන දී අද පෙරවරුවේ අත්
ආදිවාසි නායක පවුලේ කීප දෙනකුට කොරෝනා
දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයින් කිහිප දෙනකු කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර ඇ
පොලිතින් නිෂ්පාදන තවත් හතක් තහනම් කිරීමට යයි
වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්රිත නිෂ්පාදන 07ක් තහනම් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හෙට (30)
සෆාරි උද්‍යානයේ අධ්‍යක්ෂවරයකුටත් සේවකයන් 11කටත් කොරෝනා
අම්බලන්තොට සෆාරි උද්‍යානයේ සහකාර අධ්යක්ෂවරයකු ඇතුළු එහි සේවකයන් 12 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වනජීවී
සැඩ සුළඟින් අත්තනගල්ලේ නිවාස රැසකට හානි
රන්පොකුණගම ඇතුළු ගම්මාන කිහිපයක් හරහා අද පාන්දර හමා ගොස් ඇති සැඩ සුළගින් ගස් කඩා වැටීමෙන් හා නිවාසවල වහල කඩා ගෙන
සතොසෙන් සීනි 130 හෙට සිට
පාරිභෝගිකයා වෙත රුපියල් 130 බැගින් අලෙවි කිරිම සඳහා අවශ්‍ය දුඹුරු සීනි තොග මේ වනවිට සතොසට නිකුත් කර ඇති අතර හෙට සිට
හොර දැව ඇද්දාට අමතක නොවන දඬුවමක්
බලපත්‍ර නොමැති දැව ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරදකරු කළ දැව ජාවාරම් කරුවකුට රුපියල් 60,000/= දඩයක් නියම කළ කුරුණෑගල මහ
තවත් හෙදියක් කොරෝනාවට බිලි
කොරෝනා වයිරසය ආසාදිත වීමෙන් තවත් හෙදියක් ඊයේ (27) ජීවිතක්ෂයට පත්වූවාය.
‘‘කැපකිරීමක් කරන්නැයි ඉල්ලන්න ආණ්ඩුවට අයිතියක් නෑ‘‘
කැපකිරීම් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලන්නට ආණ්ඩුවට අයිතියක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රන
කොළඹින් සුපිරි ඩෙල්ටාවක් ?
අලුත් විකෘතිතා ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ ’’ සුපිරි ඩෙල්ටා’’ ප්‍රභේදයක් බිහි වන්නේ දැයි සැකයක් මතුවන හෙයින් ඒ ස
සඟවා තිබූ සීනි ටොන් 5000 අල්ලයි
සීනි හිඟයක් නිර්මාණය කිරීමේ අරමුණින් වත්තල, මාබෝල ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ සීනි ටොන් 5000 කට ආසන්න තොගයක් පාරිභෝ
කෝටි පහක ගංජා සමග දෙකක් දැලේ
රුපියල් කෝටි පහමාරකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු මන්නාරම ප්‍රදේශයේදී අත්අඩගු
නාඋල ශ්‍රී නාග ආදර්ශ ප්‍රාථමිකයෙන් අඹන රෝහලට භාණ්ඩ
කෝවිඩ් වයිරසය ආසාධනය වීම හේතුවෙන් මාතලේ අඹන රෝහලේ ප්‍රතිකාර ලබන කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට අවශ්‍ය ආහාර ඇතුළු
අවසරයකින් තොරව ගඩබා කර තිබූ වී කිලෝ ලක්ෂ 100ක් අල්ලයි
පාරිභෝගික අධිකාරයේ ලියාපදිංචි නොවි වී තොග ගබඩා කර තිබූ අම්පාර අම්පාරේ වී ගබඩා 20කට මුද්‍රා තැබූ බව පාරිභෝගික අධික
අද දින තරමක් තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේදී මිලිමීටර 75 ඉක්ම වූ තරමක තද
අයි.එස්. ඉලක්ක වෙත පහර දෙයි
ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ජාලයට අයත්, ’අයි.එස්.කේ’ ත්‍රස්ත කල්ලි සාමාජිකයන් ඉලක්ක කරමි
කොරෝනා ආසාදිතයන් තවත් 818ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 818 දෙනකු අද(28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 4,596 කි.
ගෙට ගිනි ඇවිලි අඹු සැමියන් මරුට
කඩවත ඇල්දෙනිය ජනතා මාවතේ පිහිටි දෙමහල් නිවසක උඩුමහලේ ඇති වූ ගින්නකින් අඹු සැමි යුවළක් මියගොස් ඇතැයි කඩවත පොලිසි
වැඩි මිලට බියර් විකිණූ තරුණයා මාට්ටු
නිරෝධායන ඇඳිරි නීතියට මුවා වී අවසරයකින් තොරව බියර් වැඩි බිලට විකුණු තරුණයෙක් බියර් ටින් 315ක් සමග ඇඹිලිපිටිය පොලී

