රට විවෘත කරන ආකාරය අනුව දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සූදානම් බවත් නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර පරීක්ෂණ ධා
දියත
පොලිසියේ ලොක්කන් දහයකගේ පුටු වෙනසක්
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිධුරවලටත්, සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනෙකු පොලිස් අධිකා
කොරෝනා මරණ 79ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 79 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය.
විකෘති ප්‍රභේද වැඩි වේලාවක් වාතයේ රැඳෙනවා
අලුතින් නිර්මාණය වන ’කොවිඩ් 19’ නව විකෘති ප්‍රභේද, ’කොවිඩ් 19’ මුල් ප්‍රභේදයට වඩා වැඩි වේලාවක් වාතයේ රැඳී පවතිනවා ය
කොරෝනා ආසාදිතයන් 782ක්
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 782 දෙනකු අද (25) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් ස
ඔබේසේකර කුඩු සිද්ධියට තවත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කරන්න අවසර
රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියෙකු අ
එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු
එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක්, එම ගිනිඅවියට යොදන උණ්ඩ 90 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 52 ක් සමඟ පුද්ගලයකු මිද්දෙනිය පොල
දරුවන් අතරේ කොවිඩ් පැතිරීම වාර්තාගත ලෙස අඩු වෙලා
දරුවන් අතරේ කොවිඩ් පැතිරීම වාර්තාගත ලෙස අඩුවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දී
කිරිපිටි හිඟය තවත් මාසයක් ?
කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව හරහා ඉල්ලීමක් කර ඇති බවත් එම මිල වැඩිවීම ලබන අඟ
මෙරට පාසල් විවෘත කිරීමට ලෝක සංවිධාන තුනක අනුමැතිය
පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් ආයතනය සහ යුනෙස්කෝ ආයතනය නිර්දේශ කර ඇතැයි රජයේ
යතුරුපැදි මෝටර් රථ අනතුරින් පිය සහ දියණිය රෝහලට
සුඛෝපභෝගී මෝටර් රථයක් සහ යතුරු පැදියක් අද උදෑසන වාද්දුව මොරොන්තුඩුව මාර්ගයේ පට්ටේලිය බෝක්කුව හන්දිය ආසන්නයේදී
හෙරෝයින් -අයිස් කළුතර බන්ධනාගාරයට පියාඹයි
කළුතර බන්ධනාගාරයේ ‘ඊ’ අංශයට පිටතින් විසිකළ පාර්සලක තිබී හෙරෝයින් ග්‍රෑම් 9 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක ප්
එන්නත ගත් දරුවන්ගේ ගැටළු ඇත්නම් දැනුම් දීමට දුරකතන අංකයක්
කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාගත් විවිධ ආබාධ සහිත දරුවන්ට එසේ එන්නත ලබාගැනීමෙන් පසු යම් ගැටලුවක් හෝ අපහසුතාවක් ඇ
සතොසට සැමන් දෙන්න නිෂ්පාදකයෝ එකඟ වෙති
සතොසට රුපියල් 285 ක තොග මිල යටතේ සැමන් ටින් ලක්ෂ හතරක් සැපයීමට මෙරට ප්‍රධාන පෙළේ සැමන් ටින් නිෂ්පාදකයන් පිරිසක් එක
අඩු මිලට සතොසට සැමන්
සතොසට රුපියල් 285 ක තොග මිල යටතේ සැමන් ටින් ලක්ෂ හතරක් සැපයීමට මෙරට ප්‍රධාන පෙළේ සැමන් ටින් නිෂ්පාදකයන් පිරිසක් එක
බලාගාර ගිවිසුමට ආණ්ඩුව - හවුල් පක්ෂ මත ගැටුම උග්‍ර වෙයි
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ගිවිසුමකින් පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතර බරපතල දේ
ඇමැති - මන්ත්‍රී මත ගැටුම සමථයකට
දේශපාලන පොර පිටියේ මහත් ආන්දෝලනයක් ඇතිකළ, අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර
මෙවර අයවැයෙන් බදුවල පුළුල් වෙනසක්
මෙවර අයවැයෙන් රජයේ බදු ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් සිදු කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්
මුස්ලිම් සිසුවියට බුද්ධාගම - සිංහල ඇතුළු සියලු විෂයන්වලට ඒ සාමාර්ථ
අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම ඒ සාමර්ථ නවයක් ලබා ගැනි
නිරිත දිගට මීටර් 100 ඉක්මවූ තද වැසි
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අද මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
යොහානිගේ ‘‘මැණිකේ මගේ“ ගීතය ලොව ජනප්‍රියම ගීත 10 අතරට
නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණය ගීතය අසා තමා මහත් සතුටක් ලැබූ බව ශ්
ඇමැතිවරු,රාජ්‍ය ඇමැතිවරු 10ක් තාමත් මන්ත්‍රී නිල නිවාසවල
ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් දසදෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් තවමත් ඉවත්වී නැතැයි පාර්ලිමේන්තු ආරං
රාජගිරිය මත් ජාවාරම්කරුට උදව් කළ අයකු අල්ලයි
රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු මෝටර් රථයේ බොනට්ටුව මතින් වැටීමට සැලසවා අනතුරට ලක් කළ මත්ද්
මහරගම නගරසභාව උණුසුම් වෙයි
ඉදිරිපත් කර තිබූ රුපියල් ලක්ෂ දහ නවයක සංවර්ධන යෝජනාවක් , රතු පෑනින් කපා කොටා , මකා දමා, රුපියල් ලක්ෂ දහ තුනක ට අඩු කො
‘‘පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය නිර්දේශ බලධාරීනට දෙන්න‘‘
සෞඛ්‍ය අංශ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට බාර දෙනු ලැබ ඇති පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ ආණ්ඩුකාරවරුන්ට
පදිකවේදිකාවේ සිටි දින හතරක සිඟිත්තාට ගම්පහ පුරපතිගෙන් රැකවරණ
සිව් දිනක් වයසැති බිළිඳකු සමග ගම්පහ නගරයේ පදික වේදිකාවේ සිටි මව් පිය යුවළකට ගම්පහ පුරපති එරංග සේනානායක මහතා විසි
කොවිඩ් ආසාදිතයන් තවත් 409ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 409 දෙනකු අද(24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
“විෂයන් පහක් සමඟ සම්මාන දෙකක් තිබේ නම් උසස් පෙළ කරන්න පුළුවන්’’
මෙවර සෞන්දර්ය විෂයන්ට සාමාන්‍ය පෙළ සිසුන්ට විෂයන් පහක් සමඟ සම්මාන දෙකක් තිබේනම් උසස් පෙළ හැදෑරිය හැකි බව අධ්‍යා
මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු සහ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ජාතික ක්
කොවිඩ් ආසාදිතයන් තවත් 923ක් වාර්තා වෙයි
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 923 දෙනකු අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

