“විෂයන් පහක් සමඟ සම්මාන දෙකක් තිබේ නම් උසස් පෙළ කරන්න පුළුවන්’’


(රංජන් කස්තුරි)

මෙවර සෞන්දර්ය විෂයන්ට සාමාන්‍ය පෙළ  සිසුන්ට විෂයන් පහක් සමඟ සම්මාන දෙකක් තිබේනම් උසස් පෙළ හැදෑරිය හැකි බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කීය.

සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා ප්‍රතිඵල ලැබෙන තෙක් උසස් පෙළ හැදෑරිය හැකි බවද ලේකම්වරයා පැවසීය.