මීගමුව පිටිපන මාළු වෙන්දෙිසි පොළ අසලදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 350ක් සමග අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්ව
දියත
සෞඛ නීති කැඩූ මගී බස් නවයක් බස්නාහිරින් අල්ලයි
සෞඛ්‍යය නීති උල්ලංඝනය කරමින් වැඩිපුර මගීන් රැගෙන ගිය බස්රථ නමයක් ප්‍රවාහන අධිකාරිය කළ වැටලීමේදී අද (1) අත්අඩංගුව
ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කාලය දික් කරයි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත්කෙරුණු ආණ්ඩුකම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට එම කටයුතු අවසන් කිරීම ස
‘‘ජයසාගර ‘‘ නාවික හමුදාවට සමුදෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අනුයුක්තව සාගර කළාපයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දශක හතරකට ආසන්න කාලයක්
රාජ්‍ය සේවකයන් සේවයට කැඳවන්නේ මෙහෙමයි
රාජ්‍ය ආයතන බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් අත්‍යාවශ්‍ය සේවක පිරිස් පමණක් කැඳවීමට කටයුතු කරන
ත්‍රස්ත ක්‍රියා වළක්වන්න නවසීලන්තයේ නව නීති
ත්රස්තවාදීන් සහ ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් ද පවතින නීති වෙනස් කරමින් ඒවා දැඩි කිරීමට නවසීලන්ත රජය පියවර ගෙ
මහ බැංකු අධිපතිගේ විශ්‍රාම වැටුපට එරෙහිව රිට් පෙත්සමක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට එම බැංකුවේ මුදල් මණ්ඩලය විසින්
ළමයි සම්බන්ධ නඩුවලදී සාක්ෂි වීඩියෝ තාක්ෂණයෙන්
අපරාධවලට ගොඳුරු වූ දරුවන් අධිකරණවලට නොගෙන්වා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීම සදහා ‘ළමා සාක්ෂි වීඩියෝ ගත කිර
ආණමඩුව කච්චමඩුව රක්ෂිතයේ අනවසර ඉස්සන් ටැංකි
ආණමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශයේ රක්ෂීතය ඩෝසර යොදා කුඹුරු හා ඉස්සන් ටැංකි සකසමින් ඇති බව ජනතාව චෝදනා කරති .
කොවිඩ් ආසාදිත දරුවන්ගේ අඩුවක්
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට දිනකට ඇතුළත් කෙරෙන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 2ත් 3ත් දක්වා පහළ බැස ඇතැයි එම රෝහලේ
දඹුල්ල ආර්ථිකයේ වහන සැලැස්මට වෙළෙන්දෝ විරෝධය පාති
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද දින සිට ක්‍රියාත්මක කළ නව රථවාහන සැලැස්ම නිසා තමන් එළවලු මිල දී ගැනීමේ දී ඒවා පැ
ප්‍රභා වීරයකු කළ චිත්‍රපටයක් කාම්බෝජය තහනම් කරයි
එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලෙයි ප්රභාකරන්ගේ ජීවිතයේ මුල් අවදිය හා ජීවිතයේ විවිධ අවස්ථා න
ඇමෙරිකා ආධාර යටතේ කොළඹ මහාධිකරණයට ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ තොගයක්
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ ආධාර යටතේ කොළඹ මහාධිකරණය සදහා අවශ්‍යව තිබූ ශ්‍රව්‍ය හා දෘශ්‍ය උපකරණ තො
රටට යෝග්‍ය වෙන්නෙ මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක්
මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ මතය යැයි එහි සභාපති නිමල් පුංචිහේවා
රට විවෘත කළ පසු
කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් දින 42 ක කාලයක් ක්‍රියාත්මක කර තිබූ නිරෝධායන ඇඳිනීතිය අද (01) අලුයම 04.00 ස
විශේෂඥ වෛද්‍ය ස්ථානමාරු ගැටළුවක් ගැන ජී.එම්.ඕ කියයි
විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මරු සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සතුව ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැතැයි
එල්ලේ ක්‍රීඩකයාගේ ඝාතනයට හමුදාවේ 15ක් රිමාන්ඩ් බාරයට
තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා මරා දැමීමේ සිද්ධියට අදාළ යුද හමුදා ගැමුණු හේවා බළකායේ මෝදර කඳවුරේ අණ
ලොතරැයි අළෙවියත් ‘ඔන්ලයින්’ වෙන්න යයි
අන්තර්ජාල හරහා අළෙවි කරන ‘ඔන්ලයින් ලොතරැයි’ ඉදිරිපත් කිරීමට සැළසුම් කරමින් සිටින බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාප
‘‘පාඨකයන්ට අපේ කනගාටුව‘‘
‘‘යොහානි පිළිගන්න ලක්ෂ ගණනක් නවදිල්ලි ගුවන්තොටට‘‘ යන ශිර්ෂය යටතේ ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ඡායාරූපය යොහානි ඉන්
ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ලෝක බැංකුවෙන් ණයක්
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් ණය මුදලක් අනුමත ව
අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පැනවූ සීමා ඉවතට
අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක
බදියුදීන් යළි රිමාන්ඩ්
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂි
පසුගිය මාසයේදී ලංකාවේ උද්දමනය පහළට
සැප්තැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 5.7ක් දක්වා පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ආණමඩුව හිටපු ප්‍රා:සභාපතිට ඇප
ආණමඩුව හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා දැඩි ඇප කොන්දෙසි මත සහ රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැරිමට ආණමඩුව මහ
සංචරණ සීමා නොතකා අ’පුරෙන් කොළඹට පැමිණි බසයක් අල්ලයි
පළාත් සංචරණ සීමා නීති උල්ලංඝණය කරමින් අනුරාධපුරය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් කැකිරාව මඩාට
ලක් සතොසේ තවත් වංචාවක් ගැන තොරතුරු සී.අයි.ඩීයට
රජයට අලාභ වන පරිදි රුපියල් කෝටි 170කට අධික පිරිවැයක් දරමින් සතෝස ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම හරහා ලක් සතොසට භාණ්ඩ
දිවයින පුරා වායු ගෝලයේ කැලඹිලි තත්වයක්
දිවයින ආශ්රිත පහල වායුගෝලයේ කැලඹිලි තත්වයක් වර්ධනයවීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද (1) වළාකුලින් බරව
යොහානිට ඉන්දියාවේදී උණුසුම් ප්‍රතිචාර
මැණිකේ මගේ හිතේ ප්රතිනිර්මාණ ගිතය නිසා ලොව පුරා මිලියන 130 කට අධික ප්‍රේක්ෂක හදවත් දිනාගත් යොවුන් ගායිකා යොහානි ස
ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අද
ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද (1)ට යෙදී ඇත. මෙවර ලෝක ළමා දින සැමරුම් තේමාව “සියල්ලටම පෙර දරුවන්” යන්න වන අතර වැ
බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු පත්කරයි
නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ(SLSA) 21වැනි ප්‍රධාන කොමසාරිස්වරයා ලෙස පත් කර ඇත.

