අනේකවිධ දුක්ගැහැට විඳිමින් කොරෝනා රෝගයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා කටයුතු කරන සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසි
දියත
ඉන්දීය විදේශ ඇමැති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය බලනන යයි
මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඊයේ (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංක
‘‘ගමට ගැලපෙන අයවැයක් මෙවර ගේනවා‘‘
ග්‍රාමීය මටට්මේ විවිධ පාර්ශවයන්හි අදහස් ලබාගනිමින් මෙවර ඉතා හොඳ අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් ර
රජයේ වියදම කෝටි 3000කින් අඩුවෙයි
අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව ලබන වසරේ රජයේ වියදම් රුපියල් කෝටි තුන් දහස් තුන් සියයකින් පමණ අඩුවන බව මුදල් අම
බඹරු ඇන 5ක් රෝහලේ
හල්දුම්මුල්ල කළුපහන ගලපිට යාය ප්‍රදේශයේ සංචාරයක පැමිණි පිරිසකට අද (03 ) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් බරපතල තුවාල
සෞඛ්‍ය අමාත්‍යාංශයට කෝටි 1200 ක ණය බරක්
සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 12 ක් හෙවත් රුපියල් කෝටි 1200 ක් ගෙවීම පැහැර හැරීම හේතු
ඉන්දීය විදේශ ලේකම් දළදා සමිදුන් වැඳපුදා ගනී
තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා
හෙරොයින් ජාවාම් කළ දෙදෙනකු එස් ටී එෆ් දැලේ
නිවසේ දොර ජනේල් වසා තබමින් ජංගම දුරකතනයෙන් ගැනුම්කරුවන් ගෙන්වාගෙන හෙරොයින් ජාවාරම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙ
පාර්ලිමේන්තුවට හෙට ප්‍රශ්න වැලක්
විවිධ හේතු මත ඇසීමට නොහැකිවූ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 40කට පිළිතුරු දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට (
ඉන්දියාව සහ ලංකාව එක්ව යුද අභ්‍යාසයක
අටවැනි වරටත් පැවැත්වෙන ‘ඉන්දු ලංකා ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය’ අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී හෙට (03) ආරම
මත්ද්‍රව්‍ය සමඟ පියා-පුතා පොලිස් දැලේ
මට්ටක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් සහ පාසලක් ආසන්න නිවසක් වටලා මත්ද්‍රව්‍ය සමඟ පිය පුතු දෙපලක්
පුස්සවල රක්ෂිතයටත් කැලෑ පාළුවෝ පනිති
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට පුස්සවල ග්‍රාමය හරහා ගලා බසින්නා වූ ‘‘පුස්සවල දොළ‘‘ රක්ෂිත ප්‍රදේශයේ තිබූ විශා
බස් දුවවන්න සේවකයන් නෑ
බස් රථ සේවකයන් වෙනත් රැකියාවල නිරත වීම හේතුවෙන් බස්රථ සේවකයන්ගේ උග්‍ර හිඟයක් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමිය
තොරතුරු කොමිසමේ පුරප්පාඩු පිරවීමට නාමයෝජනා කැඳවයි
ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුවී ඇති සහ ඉදිරියේදී පුරප්පාඩුවී
දරුවන්ගෙන් තොර පාසල් කැලෑව ගිල ගනී
සිසු දරුවන්ගෙන් තොර වූ දිවයිනේ බොහෝ පාසල් මේ වන විට කැලෑවෙන් වැසී ඇතැයි අප කළ සංචාරකයක දී අපට දැක ගත හැකි විය.
ජනතාව’’ තිතට’’ ආරක්ෂා වුණොත් ජනවාරියේ රට වැඩ බිමක් කළ හැකියි
සෞඛ්‍ය උපදෙස් තිතටම පිළිපදිමින් ජනතාව උපරිමයෙන් ප්‍රවේශම් සහගත වුවහොත් කොරෝනා පරදා ලබන ජනවාරිය වන විට රට නැවත ව
එන්නත් දෙක නැතිනම් මඟුලට එන්නත් බෑ
කෝවිඞ් 19 වයිරස් මර්දන එන්නත් දෙකම නොගත් කිසිදු පුද්ගලයකු ඔක්තෝම්බර් 31දායින් පසු විවාහ උත්සව ශාලාවලට ඇතුලූ කර නො
‘‘කිරිපිටි මිල සඳුදා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා‘‘
කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමේ යෝජනාවට ලබන සඳුදා රැස්වන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබේ යැයි විශ්ව
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි හෙට සිට
නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අත්හිටුවා තිබු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් හෙට(04) සිට යළි ආරම්භ කරන බව එහි
ගම්පහ හදිසි මෙහෙයුමෙන් 231අල්ලයි
ගම්පහ පොලිස් කොට්ඨාසයේ සිදු කළ පැය 10 ක විශේෂ මෙහෙයුමකදී අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන්, අපරාධකරුවන් ඇතුලු 231 දෙ
‘‘හිතුමතේ ආර්ථිකය හැසිරවීම ජනතාවට පෝලිම් වල ලඟින්න වුණා‘‘
මාස තුනක කාලයක් ගතවී ඇතත් ගෑස් හා කිරිපිටි ප්‍රශ්නයට විසදුමක් නොදුන් ආණ්ඩුව මේ වන විට සිමෙන්ති ගැටළුවක්ද ජනතාවග
පළාත් කීපයක අදත් වැසි වාර කීපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍ය
‘‘රටේ ජනතාව වෙනුවෙන් ගැසට් 10ක් වුණත් ගහනවා‘‘
රටේ මිනිස්සු බඩගින්නේ ඉන්න එක නතර කරන එක රජයේ වගකිමක්. ඒ සඳහා ගැසට් පත්‍ර දහයක් ගහන්න සිද්ධ වුණත් වෙනස් කර හරි ජනත
කොරෝනා ආසාදිතයන් 858
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 858 දෙනකු අද (2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
තබ්බෝවට දඩයමේ ගිය තුනක් මාට්ටු
තබ්බෝව අභයභූමියට අයත් විළඳගොඩ ප්‍රදේශයේදී බෙහෙත් කොටන තුවක්කුවක්, එස්.ජී. වර්ගයේ ජීව පතරොම්1ක්, හිස පළඳන විදුලි ප
ඉන්දීය විදේශ ලේකම් මෙරටට පැමිණෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් ස
ජපන් යුද නැව් 3 ක් එකවර කොළඹ වරායට
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් බහුකාර්ය ඩිස්ට්‍රෝයර් යුද නෞකා තුනක් අද (2) නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්
කොරෝනා මරණ 55ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 55 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය.
කොරෝනා පෙත්ත සාර්ථක වන ලකුණු
’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූවන් ඉක්මණින් සුවපත් කිරීමට ඇමෙරිකාවේ ’මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති ’මොල්නුප
නාමයෝජනා දෙන විට වත්කම් බැරකම් ප්‍රකාශ අනිවාර්ය කෙරේ!
දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දෙන අවස්ථාවේදීම අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්

