කොරෝනා ආසාදිතයන් 858


(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 858 දෙනකු අද (2) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,19,633 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත