පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට විරුද්ධව සාක්කි තිබෙනවා නම් නඩු පවරන්නැයි ද ස
දියත
පරැණි දේට ආදරය කළ ග්‍රාම නිලධාරිවරයා කපා කොටා මරයි
අඹන්පොළ දකුණ වසමේ ග්‍රාමසේවා නිලධාරීවරයා නාඳනන පිරිසක් විසින් තියුණු ආයුදයකින් පරහදි මරා දමා ඇතැයි පොලිසිය කි
සතොස සුදුලූනු වංචාව ගැන සීඅයිඩියෙන් පරීක්ෂණයක්
සතොස සුදුලූනු වංචාව සම්බන්ධයෙන් වෙළෙඳ ඇමැතිවරයාගේ මගපෙන්වීම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉහළම මට්ටමේ පර
ඌව පළාත් ආයුර්වේද රෝහලේ සේවකයෝ විරෝධතාවක
සෞඛ්‍ය අංශවලට කෝවිඩ් දීමනාව ලෙස බාදීමට නියමිත රුපියල් 7,500 ක දීමනාව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ව
රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ දිවි රඟ මඩලෙන් බැස යයි
රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ මහත්මිය ඊයේ (3) අභාවප්‍රාප්ත වූවාය.
පිටිකිරි පැකට්ටුවක් ගන්න විඳින දුකක්
තම නිවෙසට අවශ්‍ය කිරි පැකට්ටුවක් ලබා ගැනීම සඳහා රාගම නගරයේ කිරිපිටි වෙළෙඳහලක් අසල පැවැති දිගු පොලිමක් ලංකාදීප ක
මිලියන හතරක ෆයිසර් ඇනවුමේ පළමු තොගය කටුනායකට
ශ්‍රී ලංකා රජය විසින් ඇනවුම් කර ඇති ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 40 ලක්ෂයක ප්‍රමාණයෙන් , පළමු එන්නත් තොගය ලෙස , එන්නත
රට ගෙනියන්නේ හාල් මෝල් හිමියන් ද? කැබිනට් මණ්ඩලය ද?
රට ගෙනයන්නේ හාල් මෝල් හිමියන්ගේ සංගමය ද? කැබිනට් මණ්ඩලය ද? කියා වහා රටට පවසන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාති
වැඩි මිලට බඩු විකුණන වෙළෙඳුන්ට දඩ මුදල් වැඩි කරයි
පාරිභෝගික කටයුතු අධිකාරිය(සංශෝධන) පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ල
මින්නේරියේ ඒ.ටී.එම්. යන්ත්‍රය කැඩූ හොරා අල්ලයි
මින්නේරිය යුද හමුදා කඳවුර ඉදිරිපිට සවිකර තිබෙන රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම් යන්ත්‍රය කඩා රුපියල් ලක්ෂ 76ක් පැහැර
පාස්කු විත්තිකරුවන්ට අධි චෝදනා බාරදෙයි
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර 300කට අධික පිරිසක් ඝාතනය කර 500කට පමණ දෙනාට තුවාල සිදු කළ බවට චෝදනා ලැබ
මිණිපිරියගේ සුරතලයට මැදි වූ ජනපති
තමා ප්‍රථම වතාට මිණිබිරිය දැක බලා ගැනීමට හැකිවූ බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුම් ඔස්සේ සට
‘යොහානි‘ ට රාජ්‍ය සම්මානයක්
’’මැණිකේ මගේ’’ ගීතයෙන් ලෝකයේම කතාබහට ලක්ව සිටින ජනප්‍රිය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට රාජ්‍ය ස
‘සමගි ජනබලවේගයේ බෙදීමක් නැහැ‘
රටේ ප්‍රශ්න වසන් කිරීමට විපක්ෂයේ බෙදීමක් ඇතැයි පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කළත් සමගි ජන බලවේගය සමගියෙන් ඉදිරියට යන බ
වල්ලපට්ටා සමග අයෙක් දැලේ
කිරින්ද කඹුරුපිටිය පාරේ නිවසක පිටුපස කොටසේ පවත්වාගෙන ගිය වල්ලපට්ටා තෙල් සිදීමේ ස්ථානයක් වටලා එහි තිබි සුදු හඳු
පැන්ඩෝරා පේපර්ස් - මුල්‍ය රහස් හෙළි කරයි
ලෝක නායකයන්, දේශපාලකයන්, ප්රකෝටිපතියන් ඇතුළු ලොව ප්රබලයන්ගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් වි
ලෝඛකාධිකාරිගේ නිවසේ වැඩට සේවකයන් යැවූ නිලධාරින් දෙදෙනකු සේවයෙන් ඉවතට
පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාගේ නිවසේ අලුත්වැඩියාවකට සේවක පිරිසක් යොදා ගත්තැයි කියන සිද්ධියට අද
අමාත්‍යාංශ ලේකම්ගේ ලයිසන් එක ඉල්ලුවාම රාළහාමිට මාරුවක්
දක්ෂිණ අධිවේගී අපරැක්ක පිවිසුමේදී අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකු බව කියූ අයකුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කළැය
ලෝක ගුරු දිනය දා විදුහල්පතිවරුන්ගෙන් විරෝධයක්
ලෝක ගුරු දිනය යෙදෙන මේ මස 6 වැනි දා රටපුරා විදුහල්පතිවරුන් සිය පුද්ගලික නිවස ඉදිරිපිට කළු කොඩ් ඔසවා විරෝධතාවක් දක
ලොව වටා කොරෝනා වාර්තා
ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජප
විදේස් නිෂ්පාදිත ගිනි අවියක් සමග හතරක් සැකපිට
මෙරට ආරක්ෂක අංශ පවා භාවිතා නොකරන විදෙස් රටක නිෂ්පාදිත විශේෂිත රිවෝල්වරයක් හා එයට යොදන ජීව උණ්ඩ තුනක් සමග සැකකරු
කොරෝනා සමග තවත් ලෙඩ නවයක්
කොවිඩ් රෝගයට ගොදුරුවූ පුද්ගලයන් අතරේ දිගුකාලීනව දක්නට ලැබෙන රෝග ලක්ෂණ (පසු බලපෑම් )නමයක් නව අධ්‍යයනයකින් හඳුනාග
ඉන්දීය විදේශ ලේකම් ත්‍රි‘මලේ තෙල් ටැංකි නිරීක්ෂණය කරයි
මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි
තිදරු පියකුට පහරදී මරලා
බදුල්ල, අසේලපුර, ගම්මානයේදී තිදරු පියකු පහර කෑමට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි බදුල්ල පොලිසිය කියයි.
බකමූණේ ලූනු ගොවීන්ගේ අඳෝනාව
බකමුණේ ලූනු ගොවීහූ තම අස්වැන්න වෙනුවෙන් සාධාරණ මිලක් ලබා දෙන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
කොරෝනා ආසාදිතයන් 542ක් වාර්තා වෙයි
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 542 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සං
කොරෝනා මරණ 40 ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 40 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය.
ෂාරුක් ඛාන්ගේ පුතා පොලිසියේ
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් ඇතුළු 13 දෙනකු මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉ
හැටට වැඩි 85,000ක් කොවිඩ් එන්නත මගහැරලා
මෙරට වයස 60ට වැඩි පුද්ගලයන් 85,000ක් විවිධ හේතු මත කිසිදු කොරෝනා මර්දන එන්නතක් ලබා ගෙන නැතැයි කොවිඩ් මර්දන කමිටුවේදී
පාතාලය සමග හාදකම් පාන නිලධාරින්ට වැඩ වරදී
පාතාල ක්‍රියාකරුවන්ට සහ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වීමට අවස්ථාව සලසා දෙන බන්ධනාගා

