උසස් පෙළ විභාගයට පෙනී සිටින ‘කොවිඩ්’ වයිරසය වැළදුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකම රෝහල බැගින
දියත
හෙදියට පහර දුන්නැයි හෙදියෝ උද්ඝෝෂණයක
මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍යාගාර භාර ප්‍රධාන හෙද නිලධාරිනියට පහරදුන් විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව වහා නීතිය ක්‍රියා
වත්මන් අභියෝග ජයගන්න නායකත්වය දෙනවා
රටේ වත්මන් අභියෝග ජයගැනීම සඳහා නායකත්වය ලබාදීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
පළාත් කිහිපයකට අදත් වැසි
පළාත් කිහිපයකට අද (18) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු අද අගමැති හමුවෙති
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18)පෙරවරු 11 .30
මැතිසබය විවෘත කිරිම ජනපති අතින් අද පෙරවරුවේ
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (18) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කෙර
‘කොවිඩ්’ වැළදුණත් ශිෂ්‍යත්වයට වරම්
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ‘කොවිඩ්’ වයිරසය වැළදුණු සහ නිරෝධානය වන දරුවන් සඳහා විශේෂ විභාග මධ්‍ය
ලොරි යතුරු පැදි අනතුරින් යුවළක් මරුට
ඇල්පිටිය පිටිගල ප්‍රධාන මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේදී සිදුවූ යතුරු පැදි,ලොරි රථ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් ය
‘මැණිකේ මගේ හිතේ’ මෝදිගේ වේදිකාවේ
ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ නව ගීතය ශ්‍රී ලංකා යොවුන් ගායන ශිල්පිනී යොහානි ද ස
මධ්‍යම අධිවේගයේ මීරිගම පිවිසුමේ වාහන තදබදයක්
කුරුණෑගල සිට අධිවේගී මාර්ගයේ මීරිගම දක්වා පැමිණි රථ වාහන ප්‍රමාණය අද 17 පස්වරුවේ ඉහළ යාමත් සමඟ ධාවන තීරු පහකින් වා
පානදුර මුහුදේ තාත්තා සමග දි නෑ පුතා අතුරුදහන්
පානදුර මුහුදු වෙරලේ සිය පියා සමග දිය නාමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිළී අතුරුදහන්ව ඇතැයි පානදුර දකුණ
කොරෝනා මරණ හතක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය.
දක්ෂිණ අධිවේගී අනතුරක් නිසා දැඩි වාහන තදබදයක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොතලාවල සහ අතුරුගිරිය අතර ප්‍රදේශයේ කොන්ක්‍රීට් තට්ටුවක ජීප් රථයක් ගැටී ජීප් රථය පෙරලීම
සරුංගලයත් සමග ඉහළ අහසේ පාවූ ජීවන ගැටළු
යාපනය වලිකාමම් නැගෙනහිර කට්ටෙයිකාඩු වෙරළ තීරයේ අලංකාර සරුංගල් සැණකෙලියක් අද සංවිධානය කොර තිබුණි.
අබුඩාබියේ තැන් දෙකකට ඩ්‍රෝන ප්‍රහාර
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ ස්ථාන දෙකක ට ඩ්‍රෝන මඟින් ප්‍රහාර දෙකක් සිදුකර ඇති බව අබුඩාබි පොලීසිය
නිලා වික්‍රමසිංහ දිවිරඟ මඬලට සමු දෙයි
මිලානෝහි නව කොන්සල්ජනරාල් ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය (70) හදිසියේ අභාවප්රප්ත වූවාය.
‘කිරිපිටි හිඟයේ නිමාවක් නෑ‘
රටතුළ පවතින කිරිපිටි හිඟය නිමවන දිනය සහ රටතුළ ණයවර ලිපි නිකුත් කිරීම සාමාන්‍ය තත්වයට පත්වන දිනය සමඟ සමානුපාතිකව
ලංවිමට වැඩ බලන සාමාන්‍යාධිකාරිවරයෙක්
ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ලෙස අචාර්ය සුසන්ත පෙරේරා මහතා පත්කරනු ලැබ සිටී.
‘මුදා හරින්න ගිය පිඹුරා වනජීවී නිලධාරියාගේ අත සපා කාලා‘
පුත්තලම වනජීවි පාලන ඒකකයේ නිළධාරින් අල්ලා ගත් පිඹුරෙකු මුදා හැරිමට යාමේදී අද ( 17) වනජීවි අඩවි ආරක්ෂක නිළධාරියකු ස
‘විනෝද චාරිකා කොරෝනාවට අතවනයි‘
තෛපොංගල් උත්සව දිනය හා දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය සමඟ ලැබුණු දීර්ඝ සති අන්තයේදී ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අන
‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ විශ්වාසනීය නෑ‘
පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරීක්ෂණ කිසිවක් විශ්වාසනීය ලෙස සිදු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ ක
ආනන්ද සංගරීටත් කොවිඩ්
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් වී. ආනන්දසංගරී මහතාටද ඔහුගේ ඥාතීන් කිහිපදෙනකුටද කෝවිඩ් ආසාදනයවී ඇතැයි සෞ
මුල්ලේරියාවේ පී.සී.ආර්. කට්ටලවලින් ලක්ෂ 450 ක දූෂණයක්
මුල්ලේරියාව රසායනාගාරයේ පී.සී.ආර්. කට්ටලවලින් රුපියල් කෝටි හතරහාමාරක (ලක්ෂ 450) දූෂණයක් සිදුවී ඇති බවත් රුපියල් කෝ
රිය අනතුරින් 3ක් රෝහලේ
ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් ගමන් ගත් මොටර් රථයක් අද (17) අනතුරට පත් විමෙන් මොටර් රථයේ රියදුරා ඇ
සහල් ආනයනය ‘මාෆියාවට’ පිළිතුරක් පමණයි
පොළොන්නරුවේ සහල් මාෆියාවට පිළිතුරක් ලෙස පමණක් රජය සහල් ආනයනය කරන බවත් පොළොන්නරුවේ සහල් මෝල්හිමියන් සිංහල අලුත්
කිරි ගවයන් ගෙන්වීමේදී කෝටි 175ක පාඩුවක්
මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය කිරි ගවයන් 15,000ක් ආනයනය කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකු
‘ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහෙනවා‘
දුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකිව ආණ්ඩුවේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහෙමින් තිබියදී ජනතාව මුළා කිරීමට ආණ්ඩුව ව
රැදවියන් 07ක් මානව බලදක්ෂයින් ලෙස දිවුරුම් දෙයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම වතාවට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 07 දෙනෙකු මානව බලාදක්ෂයින් වශයෙන් දිව්රු
සංචාරකයන් 39,000 ක් පසුගිය සති දෙකේ ඇවිල්ලා
මෙම වසරේ මුල් දෙසතිය තුළ සංචාරකයන් 39,172 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඉන් 6,963 ක් රුසියානු සංචාරකයන් බවත් සංචාරක
දුරුතු පොහොයට වෙහෙර විහාර පිරි යති
මෙම වසරේ පළමු පොහෝය වූ අද දින සැදැහැවත්හු සිය ආගමික කටයුතුවල නිරත විම සඳහා වෙහෙර විහාරස්ථාවලට පැමිණියහ.

