මොරගහහේන හෝමාගම මාර්ගයේ යකහලුව ප්‍රදේශයේදී අද (24) අලුයම මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 17 හැවිරිදි තරුණයකු
දියත
බොරතෙල් බැරලයක් ඩොලර් 100 ඉක්වමයි
ලෝක වෙළෙපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්වමා ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි.
මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනාවලට ලොකු තැනක් දෙන්න යයි
පාර්ලිමේන්තුවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා,පමාවකින් තොරව විවාදයට ගැනීම සඳහා අලුත් ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සාකච්ඡ
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් මෛත්‍රිපාල හමුවෙයි
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී ඊයේ (23) රාත්‍රියේ රැස්ව
පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, නුවරඑළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේත් විටින් විට
මාධ්‍යවේදී සුනිල් මාධව දිවි ගමනට සමු දෙයි
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අද (23) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.
යුක්රේනුවන්ට රුසියාවෙන් එන්නැයි දන්වයි
රුසියාවේ සිටින සියලූම යුක්රේන ජාතිකයනට රුසියාවෙන් ඉවත්වන්නැයි යුක්රේන විදේශ අමාත්‍යංශය දැනුම් දීමක් කර ඇත.
බ්‍රිතාන්‍යයට රුසියාවෙන් පිළිතුරක්
බි්රතාන්යයේ විකාශන අයිතිය ලබාගෙන ඇති රුසියන් ටුඩේ නාලිකාවේ බලපත්‍රය අවලංගු කිරීමට බි්රතාන්යයේ මාධ්‍ය
සෙලින්කෝ ලයිෆ් වාර්ෂික වාර්තාව CMA හොඳම සංකලිත වාර්තා 10 අතරට
සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් 7 වැනි වරටත්
රටවල් පහකින් රුසියාවට සම්බාධක
රුසියානු - යුක්රේන අර්බුදය උත්සන්න වෙද්දී ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ ඔවුන්ගේ මිත්‍ර සංධානය රුසියාවට එරෙහිව ස
විදුලිය නැති නිසා වතුරත් නෑ
විදුලිය විසන්ධි වීමත් සමග ඇතැම් ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වූ බවට ජනතාව චෝදනා කරති.
විදේශ කටයුතු අමාත්‍යාංශය
විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට අයත් කාර්යයන් හා කර්තව්‍යයන් අලුත් කරම
ලුණු වැඩිපුර කෑවොත් වෙන දේ මෙන්න
ආහාර රසවත් කර ගැනීම උදෙසා ලුණු අත්‍යවශ්‍යම අංගයකි. එක් දිනකට මිනිස් සිරුරට අවැසි නියමිත ලුණු ප්‍රතිශතයක් පවතී. අ
කෝටි 12 ක කේරළ ගංජා කැලණි මෝයෙන් අල්ලයි
රුපියල් කෝටි 12කට අධික වටිනා කේරළ ගංජා තොගයක් හැඳල තොටුපලවත්ත කැළණි ගං මෝය ආශ්රිත ප්‍රදේශයේ අද (23) සවස සිදුකළ විශේ
කොළඹට විදුලිය නොකපයි?
කොළඹ මහනගර සභා බලසීමාවට විදුලිය නොකැපීමට ව්‍යාපාරිකයන් පිරිසක් සහ ලංවීම අතර එකඟතාවයකට පැමිණ ඇතැයි ලංවීම ආරංචි
සතොස ලාභයකට පයින් ගහලා
අයවැයෙන් වැඩි කළ මිල ගණන් යටතේ සතොස රටබීම අලෙවි නොකරීම නිසා සාතොසට ලැබිය යුතු කෝටි පහක පමණ ලාභයක් අහිමි වී ඇතැයි ස
මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් 6,40,000 ඉක්මවයි
කොවිඩ් ආසාදිතයින් තව 1,281 ක් අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
‘‘ජනතා අපේක්ෂා ඉටු කිරීම රාජ්‍ය සේවය වගකීමයි‘‘
පුළුල් රාජ්‍ය සේවය ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම මැදිහත් වීම නිසා සියලුම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය
අදත් රට අඳුරේ: හෙටත් රට අඳුරේ
බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (24) දිනයේ ඒ බී සහ සී යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 4 යි වි
ලෝක බාලදක්ෂ දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
ලෝක බාලදක්ෂ දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (23) පස්වරුවේ පැවැ
ලක්ෂ භාගයකට අලෙවි වන කොස්ගෙඩිය
බ්‍රිතාන්‍යයේ වෙළෙඳහලක ස්ටාර්ලිං පවුම් 160ක් හෙවත් රුපියල් 44130කට විකිණීමට තැබූ කොස්ගෙඩියක් ගැන බි.බී.සී පුවත් සේවය
රටේ අර්බුදය ගැන කතා කරද්දී මන්ත්‍රිවරු මැති සබේ නෑ
රටේ තත්වය පිළිබඳ සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙමින් තිබියදී සභාවේ ගණපූරණය නැතිවීම නිසා මුලසුනේ සිට
පාඨලීගේ ප්‍රකාශයට බැංකු වාර්තාවක් ඉල්ලයි
“නැනෝ පොහොර ගෙන්වීමේ දි අමාත්‍යවරයකුගේ සාක්කුවට රුපියල් මිලියන 8000 මුදලක් ගිහින්” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍ර
රටම කැළඹූ තෙල් හිඟය
මේ දිනවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසා තිබූ අතර විවෘතව තිබූ ඉන්ධන පිරිවුම්
අදත් කොවිඩ් මරණ 31 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය.
සතොස
මත්පැන් මිල වැඩිකිරිමට ගෙනා අය වැය යෝජනා පරිදි සතොස සතු මත්පැන් තොගවල මිල වැඩි නොකිරිම නිසා සතොසට ලැබිය යුතුව ති
ඇතුගල්පුර පිවිසුමෙන් කෝටි 10ක ආදායමක්
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර (ඇතුගල්පුර පිවිසුම) විවෘත කිරීමෙන් පළමු මාසය තුළ රථවාහන ලක්ෂ 5 කට අධික සංඛ්‍යාව
මුතුරාජවෙල සංරක්ෂණයට රුපියල් කෝටි 10ක්
මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය සඳහා රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙල සඳහා මෙම වසර වෙනුවෙන් රුපියල් කෝටි 10 ක් ලබා ද
විදුලිබල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික්ටොන් 6000 ක්
ඩොලර් ගෙවා අද (23) නිදහස් කරගත් නෞකාවේ ඩීසල් තොගයෙන් මෙට්‍රික්ටොන් 6000 ක් විදුලිබල මණ්ඩලයට දෙන බව බලශක්ති අමාත්‍යංශ
හෙරොයින් සමඟ පොලිස් නිළධාරියකු අත්අඩංගුවට
හෙරොයින් මත් කුඩු සමග පොලිස් නිළධාරියකු අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි .

