බොරතෙල් බැරලයක් ඩොලර් 100 ඉක්වමයි


(යොහාන් භාසුර)

ලෝක වෙළෙපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්වමා ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි.

බොරතෙල් බැරලයක මිල 2014 වසරෙන් පසුව ඩොලර් 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය වේ.