මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් 6,40,000 ඉක්මවයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයින් තව 1,281 ක් අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 640,578 ක් දක්වා ඉහළ ගොස් තිබේ.