ඩොලර් ගෙවාගැනීමට නොහැකිව දින 11 ක් ශ්‍රී ලංකා මුහුදු සීමාව නතර කළ තිබූ නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ඩොලර් මිලියන
දියත
ජනපති-රනිල් අතර විශේෂ හමුවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හ
අගමැතිවරයෙක්-ඇමැති මණ්ඩලයක් පත්කර ගන්න ව්‍යවස්ථාපිත බලයක් තියෙනවා
යෝජනා සම්මතයක් මගින් නව අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලය පත්කරගැනීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුව සතු බැවින් ම
හාල් ටොන් 40,000 ඉන්දියාවෙන්
ඉන්දීය ඩොලර් බිලියනක ණය යෝජනාව යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික්ටොන් 40,000 ක් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවට ළගාවන බව වෙළෙ
උද්ඝෝෂණවලට දරුවන් යොදාගන්න එපා
කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශ වල මේ දිනවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණ හා විරෝධතා පෙළපාලි සදහා දරුවන් සහභාගි කරව
සති අන්තයේ ලයිට් කැපෙන්නේ පැය 3 යි
එළඹෙන සති අන්තයේ සෙනසුරාදා පැය 2 ක් සහ ඉරිදා පැයක් ලෙස පැය තුනක් පමණක් විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම
ගොවීන්ට කෝටි 21 වන්දි ලෙස ගෙවලා
ගොවිජන රක්ෂණ මණ්ඩලය 2021 වසරේ යලකන්නයේ සිදු වූ පාඩු වෙනුවෙන් ගොවීන්ට රුපියල් කෝටි 21ක වන්දි මුදලක් ගෙවා තිබූ බව එම මණ
අලුත් අවුරුදු දින දෙකේ ලයිට් කපන්නේ නෑ
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබෙන මේ මස 13 සහ 14 දෙදින විදුලි කප්පාදු නොකිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ම
අවුරුදු සමයේ ප්‍රයිවට් බස් නෑ
පවතින ඩීසල් හිගය හේතුවෙන් අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙවර විශේෂ බස්රථ සේවා ක්‍රියාත්මක නොවන බව පෞද්ගලික බස් රථ ස
නන්දලාල් වීරසිංහ දිවයිනට
මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වූ ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා ඔස්ට්‍රෙිලියාවේ සිට අද පස්වරුවේ දිව
ශ්‍රී ලංකාව අවිනිශ්චිත අඩියක - මූඩ්ස් කියයි
අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වන බව ජාත
හදිසිය,ඇඳිරිය,සමාජ මාධ්‍ය අවහිරයට එරෙහිව පෙත්සමක්
ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාශයට පත්කිරීම, ඇදිරි නිතිය පැනවීම, සහ සමාජ මාධ්‍ය ඡාලා අවහිර කිර
තවත් කොවිඩ් මරණ දෙකක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් දෙදෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය.
හර්ෂ ද සිල්වා වැනි කෙනෙක් ජනාධිපති
ව්‍යවස්ථාව වෙනස් කර හෝ ජනාධිපතිවරයා ඉවත් විය යුතු යැයිද එහෙම වුනොත් හර්ෂ ද සිල්වා වැනි කෙනෙක් ජනාධිපති බවට පත්ක
රටේ මිනිස්සු අද යන්නේ හොම්බෙන්
රටේ ජනතාව කබලෙන් ලිපට නොව හොම්බෙන් යන තත්ත්වයට පත්වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී
බත්තරමුල්ලේ අදත් විරෝධයේ
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේදී මහජනතාව හා සිවිල් සංවිධාන විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බ
රටපුරා බෙහෙත් හිඟයි
රටපුරා සියලු ඔසුසල්වල අත්‍යවශ්‍ය ඖෂධවර්ගවල දැඩි හිඟයක් පවතින බවට පරිභෝගිකයෝ මැසිවිල් නඟති.
අර්බුදය විසඳන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න
වර්තමාන අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂවල සාමාජිකයන්ගෙන් සැදුම් ලත් තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි කතානායකවරය
සඳුදා - අඟහරුවාදා රජයේ නිවාඩු
මෙම මස 11 සහ 12 දෙදින රජයේ නිවාඩු දින බවට පත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා ගැසට් නිවේ
ආණ්ඩුව ඉවත්වී නව අන්තර්කාලීන පාලන තන්ත්රයක් ඇති කළ යුතුයි
අග්‍රාමාත්‍යවරයාගේ සිට ආණ්ඩුව ඉවත්වී නව අන්තර්කාලීන පාලන තන්ත්රයක් ඇති කළ යුතු බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ව
ජවිපෙ යටි අරමුණුවලට එරෙහිව සටන් කරනවා
උද්ඝෝෂණ පිටුපස ඇති ජනතා විමුක්ති පෙරමුණේ යටි අරමුණුවලට එරෙහිව සටන් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්
අවුරුද්දට ගමේ යන්න හෙට සිට විශේෂ දුම්රිය
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ජනතාවට ගම්බිම් බලා පිටත්ව යෑමට හෙට (8) සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරන බව ද
ජනපතිට - අගමැතිට වඩා වන්නිලැත්තන් හොඳ නායකයෙක්
ආදිවාසී නායක වන්නිලැත්තන් ජනාධිපතිතුමාට මෙන්ම අගමැතිතුමාට වඩා හොඳ නායකයෙක් බව පිළිගෙන තිබෙන බවත් කවුරුන් හෝ ගෙ
‘ජනතාව පාරට බැසීම වැලැක්වීමට විධායකයට වගකීමක් තියෙනවා‘
ජනතාව පාරට බැසීම වැලැක්වීමට විධායකයට වගකීමක් ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්
කබ්රාල්ට රටින් පිටවීම තහනම්
මහ බැංකු හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විදේස්ගත වීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් නියෝ
ඉන්දීය පෙට්‍රල් ටොන් 36,000 බෙදාහැරීම ආරම්භ කරයි
ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු පෙට්‍රල් මෙටි්රක්ටොන් 36,000 ක තොගය බෙදාහැරීම අද (7) ආරම්භ කරන බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් න
කොළඹ භූමිතෙල් පෝලිම් කිලෝමීටර ගණනින්
ඉන්ධන මිලදී ගැනීමට සඳහා ජනතාව අද (7) දිනයේ ද දිගු පෝලිම්වල රැදී සිටින ආකාරය දැකගත හැකිවිය.
තනතුරින් ගියත් සැප එලෙසමයි
කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වුවද හිටපු ඇමැතිවරු තවමත් ඔවුන්ගේ නිල නිවාස,වාහන සහ වෙනත් ඇමතිවරුන්ට ලබාදෙන පහසුකම් භා
ත්‍රිරෝද - ලොරි ගැටුමින් මව පියා දරුවා මරුට
තණමල්විල - උඩවලව මාර්ගයේ බෝදාගමදී ත්‍රිරොද රථයක් හා කුඩා ලොරියක් මුහුණට ගැටීමෙන් මව පියා සහ කුඩා දරුවකු මියගොස්
‘ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් සමාව ගත යුතුයි‘
ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙන් සමාව ගත යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේද

