කබ්රාල්ට රටින් පිටවීම තහනම්


මහ බැංකු හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විදේස් ගත වීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් නියෝගයක් නිකුත් කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නියෝග නිකුත් කළේය.

එම නියෝග මෙම මස 18 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළේය.