බත්තරමුල්ලේ අදත් විරෝධයේ


(ශාන්ත රත්නායක)

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේදී මහජනතාව හා සිවිල් සංවිධාන විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ දී අද (07) පැවැත්විය.

රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් විවිධ ඉල්ලීම් මුල් කරගනිමින් විරෝධතාකරුවෝ මෙලෙස විරෝධතාවේ නිරත විය.


(ඡායාරූප: ළහිරු හර්ෂණ)