දේශපාලන ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුව මේ මොහොතේදී දිනපතා රැස් නොවීම පුදුම සහගත බව පැෆ්රල් සංව
දියත
’’ජනපතිතුමාගේ පියවර ගැන ජනතාව බලාගෙන ඉන්නවා’’
ජනාධිපතිවරයා ජාතිය අමතා සිය සැලසුම් ජනතාවට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍ර
‘‘මහනායක හිමිවරුන් ඊළඟ පියවරට යා යුතුයි‘‘
වත්මන් පාලකයන් මහා නායක ස්වාමීන් වහන්සේලාගේ මතයට ඇහුම්කන්දී නැතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති.
අද - හෙට විදුලි කප්පාදුවේ වෙනසක්
අද සහ හෙට (16 සහ 17) විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 15 කට සීමා කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා පස්
ගාලුමුවදොර විරෝධයේ දැඩි තදබදයක්
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විර
තෙල් බවුසර්වලට එන්න කියයි
ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා හැකි ඉක්මනි
කොවිඩ් ආසාදිතයන් තවත් 19ක්
කොවිඩ් ආසාදිතයින් තව 19 දෙනෙක් අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ගමේ ගිය අයට කොළඹ එන්න ලංගම බස් 2100 ක්
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය (ලං
බැසිල්ට කොවිඩ්
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොවිඩ් රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්ත
රජයට විරෝදය පා එතෙර අවුරුදු උත්සව නවත්වයි
විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව රැසක් ශ්‍රී ලංකාවේ මේ වන විට පවත
නව කැබිනට් මණ්ඩලය 18 දිවුරුම් දෙයි?
නව කැබිනට් මණ්ඩලය ලබන 18 වෙනිදා සඳුදා දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට
ගෑස් සඟවා අලෙවි කරන්නට ගොස් වැඩ වරදී
වැඩි මිලට අලෙවි කිරිම සදහා නිවසක ඉතා සුක්ෂම ලෙස සගවා තිබු ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 230 ක් අද (15) පස්වරුවේ සොයාගත් බවත්,ග
අත්අඩංගුවට ගත් සැරයන්ට ඇප
මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළැයි කොටුව පොලීසිය අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා රුපියල් ලක්ෂ
ජල ටැංකියට වැටී පිය-පුතු මරුට
බටදුව පිහිටි සුප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ජල ටැංකියට වැටි එම කම්හලේ 37 හැවිරිදි විධායක නිලධාරියෙකු සහ ඔහුගේ නව හැ
ගාලුමුවදොර විරෝධතාවයට සතියයි
ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස බල කරමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධත
‘නියෝජ්‍ය කතානායකවරයකු පත්කිරීම ලබන මාසයේදී‘
නව නියෝජ්‍ය කතානායකවරයකු පත් කිරීම පාර්ලිමේන්තුවේදී ලබන මස 4 වෙනිදා සිදුකෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග
ලිට්රෝ සභාපති ඉල්ලා අස්වෙයි ?
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඉන්ධන ලබාදීමත් සීමා කරයි
ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද සීමා කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
පස්යාල ගිරිඋල්ල පාරේ විරෝධතාවක්
පස්යාල ගිරිඋල්ල මාර්ගයේ රජයට එරෙහිව විරෝධතාදැක් වූ පිරිස දහවල් 12.20 පමණ පාර්ලිමේන්තු මන්ත්රීනී කෝකලා ගුණවර්ධන ම
‘මැණික් කෞතුකාගාරයක් හදන්න ගිය ලක්ෂ 40 ක් වතුරේ‘
රත්නපුර ප්‍රදේශයේ කුඩා මැණික් කෞතුකාගාරයක් ආරම්භ කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් වැය කෙර
’’ජනපති හිමිකම් පනත අහෝසි කරනවා නම් හොඳයි’’
හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද හිමිවන ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරන්නේ නම්
‘ශ්‍රී ලංකන් ගුවන් සමාගම යානා 21 ක් බද්දට ගැනීමේ සූදානමක්‘
ශ්‍රී ලංකාවේ පාඩු ලබන ආයතන වලින් පෙරමුණේ තිබෙන ආයතනයක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා 21 ක් බද්දට ලබාගැනීමට
උගන්ඩාවට ගිය යානා ගැන ශ්‍රී ලංකන් කියන කතාව
ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගිය වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය ට
අවසර නැතුව කෑන්වලට ඉන්ධන දෙන්නෙ නෑ
අනුමැතිය ලැබූවන් හැර සෙසු පුද්ගලයන්ට බූලි සහ කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවූ බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරි
ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි
ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධතාවයට කතෝලික සභාව සහයෝගය දක්වන බවත් ජනාධිපතිව
පළාත් රැසකට අදත් තද වැසි
උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත
තරුණ පිරිසට සහාය දෙන්න අති විශාල පිරිසක් ගාලු මුවදොරට
ජනාධිපතිවරයාට සහ රජය ඉවත් වන ලෙස ඉල්ලමින් හයවැනි දිනටත් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන
ඉන්ධන වැඩි මිලට විකුණා මාට්ටු
ඉන්ධන පිරවුම්හලින් ලබාගත් පෙට්ට්‍රල් ලීටර් 800 ක් පමණ වැඩි මිළට අලෙවිකරමින් සිටි පුද්ගලයකු අම්බලන්තොට පොලීසිය මග
ගෑස් ටොන් 8500 ක් ලැබීමට නියමිතයි
ගෑස් මෙට්‍රික්ටොන් 8500 ක තොගයක් ඉදිරියේ දී ලිට්රෝ සමාගමට ලැබීමට නියමිත බවත් ගෑස් නිෂ්පාදන කටයුතු නැවත ලබන 18 වෙනිද
විශ්වාසභංග සහ දෝෂාභියෝග යෝජනා ලබන සතියේදී කතානායකට
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි දෝෂාභියෝග යෝජනාව සහ විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී ( පාර්ලිමේන්තු සතියේදී ) කතානා

